Thursday 25 April 2013

වටිනා Facebook Plugins කීපයක් Google Chrome සදහා.



ඔයාලා ගොඩාක් දෙනාගෙන් ඇහුවොත් ඔයාලා Facebook එන්නේ මොන Web Browser එකෙන්ද
කියලා ඔයාලා දෙන උත්තරය තමයි Google Chrome.  ඉතින් මම හිතුවා එහෙම facebook එන ඔයාලට
facebook එකේ Browsing ලේසි කරවන්න පොඩි Facebook Plugins කීපයක් දෙන්න.


හරි ඒවා තමයි මේ පහල තියෙන්නේ.
මේ Plugin ඔයාලගේ Google Chrome සදහා Add කරගැනීමට ඒ නම උඩ click කරන්න.


Facebook Colour Changer




Facebook Background Changer




මීට සමාන post එක මම ගෙන ආවා කැමති නම් මෙතන Click කරලා ඒකත් බලන්න 

Facebook Ads Blocker




Facebook Photo Zoom




Facebook Ticker Remover 




Facebook Login Screen Changer




Facebook Toggle All




Download FB album




Facebook Photo Uploader




Facebook for Chrome




Facebook Emotion & Smiley




Facebook Themes 





Pretty Facebook chat





Facebook Chat Notification




හරී එහෙනම් ඔයාලා මේ Plugin Add කරගෙන facebook Browsing පහසු කරගන්නකෝ.
ඒත් මේ plugin සේරම නම් එක සැරේ add කරගන්න නම් එපා. Browser එක  slow වෙන්න ගනී.
කැමති ඒවා විතරක් add කරලා බලන්න.

මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

0 අදහස්:

Post a Comment