Friday 19 April 2013

Folder වල Background එක වෙනස් කරමුද?




                                            නිකන්ම තියෙන Folder එකේ Background එකට වෙනස් කරගෙන
මේ රූපයේ  පෙන්වලා තියෙන විදියට photo එකක් දාන්නේ කොහොමද කියලා තමයි අද මම
ඔයාලට කියන්න යන්නේ.  මේකට ඉතින් පොඩි software  කෑල්ලක් ඕනේ වෙනවා.
පොඩි කියන්නේ ඉතින් 237KB විතර වෙන්නේ එහෙනම් ඔයාල පහලින් ඒක බා ගන්නකෝ,


හරි බා ගෙනෙ ඉවර වෙලා ඒක ලිහා ගන්න.  ඊට පස්සේ open කලාම පල්ලෙහා විදියට පෙනේවි. 


මේකේ Browse කියන එක Click කරලා පුලුවන් ඔයාලට මොන folder එකේද Background 
Change කරන්න ඕන කියලා පෙන්වන්න. 

ඊට පස්සේ කරන්න ඕනේ Change Background Image කියන එක් click කරලා ඒ folder 
background එකට add කරන්න ඕනා photo එහෙම නැත්තම් picture එක පෙන්වන්න එච්චරයි. 

ඊට අමතරව Show Shadow Under Text කියන එක අනිවා select කරන්න ඕනේ නැත්තම් folder වල නම් එහෙම පේන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. 

කැමති නම්  Apply To Sub Folders කියන ඒවා Select කරන්න. 
 එහෙම කලා නම්  පහල විදියට දකින්න ලැබේවි. 


හරි එහෙනම් ඔයාලත් Use  කරල බලන්නකෝ. 
මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

11 අදහස්:

සිහින සටහනේ ඉමල්ක said...

මේක නම් පට්ට. හොය හොයමයි හිටියෙ

Unknown said...

error 1k enwoooooooo

supun said...

mokada machoo ena error eka meka widondows 7 wlata niyameta weda

දැක්ම‍ said...

නියමෙට වැඩ පට්ට ආ

Unknown said...

Ane meka wada karannane...... Background eka wenas wennane.....

supun said...

ela ela

supun said...

@ janith: meka weda karanawa machn

Thani - තනි said...

download karanna bariyo........................

supun said...

den puluwan machn

Unknown said...

ane dwnld karanna bene mata hlp ekak denna plz

supun said...

wena link ekak denma :) ayet try karala balanna

Post a Comment