Monday 15 April 2013

යාලුවන්ගේ Mobile Phone වලට එකවිට තොරතුරු දැනුම් දිය හැකි Text Messages System එකක් නොමිලේම හදමුද?

       
  හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටින දෙයක් ගැන. ඔයාලා ඉතින් Title එකේ
දකින්න ඇතිනේ අද මම කියන්න යන්නේ Mobile Phone වලට එකවිට තොරතුරු දැනුම් දිය හැකි Text Messages System එකක් නොමිලේම හදන එක ගැනයි. මේ ක්‍රමේ අද ගොඩක්ම Campus වල office
වල, වගේම සමහර Websites වල පවා භාවිතා වෙනවා. මෙමගින් කරන්නේ මෙහෙම දෙයක්.
ඔන්න අපි හිතමුකෝ  Website  එකක් පවත්වාගෙන යන ඔබ එකක නිතර නිතර නිකුත් කරන post ගැන website  එක බලන්න එන අයට ඉක්මනටම දැනුම් දෙන්න ඕන කියලා.  එහෙම නැත්තම් Campus නැත්තම් Office එකක ඉන්න ඔබට ඒ පිලිබදව ලැබෙන  වැදගත් තොරතුරු (Breaking News වගේ)
යාලුවෝ අතර නැත්තම් membersල  අතට දැනුම් දෙන්න ඕනේ කියල.  ඒ හැමදේටම ඉතීන් මේ
 System එක උදව් වෙනවා.
මේ දේ කරන්න අපිට ඕනේ වෙනවා Twitter Account එකක්.  මොකද මේ Message සේවාව අපි ගන්න යන්නේ එතනින්.  එහෙනම් ඔයාලා  මෙන්න මෙතන Click කරලා Twitter එකට ගිහින් Sign up
 වෙන්නකෝ.
එතකොට මෙන්න මේ පල්ලෙහා වගේ දකින්න ලැබේවි. ඒකේ   අපි දෙන Username එක අපිට ගොඩක් වැදගත් වෙනවා මේ වැඩේදි.



Sign up වෙලා ඉවර වෙලා Email හා Password දීලා Twitter Account එකට log වෙන්න. 

ඊට පස්සේ ඒ Web browser එකේම ඔයාලා අර Twitter Account එක හදද්දි දුන්න Email එක 
තියෙන Email account එකට log වෙන්න එතකොට Twitter එකෙන් Confirm කරන්න කියලා 
Mail එකක් ඇවිල්ලා ඇති. ඒක click කරාම පල්ලෙහා විදියට පේන්න ලැබේවි.  එකේ 
Confirm Your Account Now කියන එක Click  කරන්න. 


එහෙම Click කලාම ඔයාලගේ හදා ගත්තු Twitter account එකට යාවි.

හරි ඉතින් වැඩේ ඉවරයි.

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයාලගේ යාලුවන්ට කියන්න එයලගේ Mobile  Phone එකෙන්
Follow Username කියල ගහලා 40404ට Send කරන්න කියලා.

හැබැයි මෙතනදී Username කියලා කියන්නේ නම් Account එක හදද්දි ඔයාල දුන්න Username එක
වෙන්න ඕන.  Follow සහ Username එක අතරට space එකක් තියෙන්න ඕනේ

උදා:

          දැන් මම දුන්නේ මගේ Account එකට Username එක විදියට Supun_blogs කියලා නම් ඔයාලා
Type කරන්න ඕනේ Follow Supun_blogs කියලා හරිද... එහෙම Type කරලා 40404ට send කරන්න.


මේ විදියට ඔයාලගේ Username එක follow කරන අයට Twitter වලින් message 3ක් විතර ඒවි
Active උනානම්.

හරි දැන් එහෙම Follow උන යාලුවන්ට Text message යවන්නේ මෙහෙමයි.

දැන් ඔයාලා log වෙලා ඉන්න Twitter Account එකේ පේනවා ඇති පල්ලේහා පින්තූරේ
 රතු පාටින් රවුම් කරලා තියෙන Button එකක් ඒක click කරන්න.



එතකොට ඔයාලට මේ පල්ලෙහා වගේ Box එකක් පෙනෙන්න ලැබේවි.

ඒකේ ඔයාලට කියන්න තියෙන දේවල් Type කරලා Tweet කියන Button එක Press කරන්න.
එතකොට ඔයාව Follow කරපු යාලුවෝ සේරොමගේ Phone වලට ඒ Type කරපු Message එක
 Send වේවි.



 ඔන්න ඔහොම පුලුවන් ඒ Text Messages System  එක හදන්නේ. ඉතින් Twitter භාවිතා කරන අයට නම්
මේක අලුතු දෙයක් නොවෙන්න පුලුවන්


හරි මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

16 අදහස්:

Unknown said...

ඇත්තෙන්ම ඉතා වටිනා දෙයක්

supun said...

thnx machn

Balumgala said...

මරු බන්

Hasitha Ganepola said...

Thanks machan

Anonymous said...

MACHAN mama eyee account 1k hadala mage 4n eken eka follow karanna msg yawwa eth mehema enawa the user name was not found keyala.mama twitter ekee wenath account walath user name gahuwamath a msg ekama enawa.mokada karanne account eka awlak na.user name ekath hareyatama gahuwa

supun said...

thnx desman & hasitha

supun said...

Anonymous@ machn ube account eka enam actiive wela nethiwa aethi, alut ekak hadala aayet try karanna..
email eken confirm kalada? anit eka thama hutch wage ewata weda karanne ne..
oya wena sim ekakin follow username kiyala type karala yawanna..

Anonymous said...

mama machan etisalat ekakin try kalee.uba hadapu twitter account ekatath follow kara eth ekath not found keyala enawa...mama wenath sim ekakin gehin balannam,thank u machan.mama me system eka hoya hoya heteye

Pathma Kudagammana said...

niyamai machn..
activate karapu samahara num deactivate karanna puluwanda?

supun said...

පුලුවන් මචන්

Unknown said...

muchan hoda wadak mata dana ganna ona follow karapu kenekta ain wenna berida

supun said...

puluwan machn twitter account eke balanna

Anonymous said...

thanx

Asela said...

machn ,
apita tiwiter eke register una number balanna kramayak tiyanawada

supun said...

danna tharamin ne

Unknown said...

niyamai (Y)

Post a Comment