Tuesday 16 April 2013

694MB වලට Compress කරපු Chernobyl Commando , IDM එකෙන් බා ගමුද?




                                            අලුතින්ම නිකුත් වුන Game එකක් ගැන තමයි මම ඔයාලට ගෙන එන්නේ.
මේකත් කලින් ඒවා වගේම  Action Game එකක්.  මේ Game එක ගැන කියනවා නම් මෙය නිකුත් වුනේ
07-04-2013 වෙනිදා ඒ කියන්නේ මේ මාසයේ මුල විතර.
මේ Game එකේ  පසුබිම වෙන කථාව වෙන්නේ  Chernobyl කියන ප්‍රදේශයට ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වීම නිසා එම ප්‍රදේශය බේරා ගැනිමට captain Yuri Ryakov ඇතුලු කණ්ඩායමක් යවනවා එම ප්‍රදේශය බේරා ගෙන ත්‍රස්ථවාදින් ගෙන යන විකිරනශිලි ද්‍රවය ප්‍රවාහනය නැවැත්වීමට.ඉතින් එම කණ්ඩායමට සම්පූර්ණයෙන්ම මේ Missionඑක ජය ගන්න වෙන්නේ නෑ.තවමත් රුසියන් Army තවමත් මේ ත්‍රස්ථවාදින් සමග සටන් කරමින් සිටි . ඉතින් ඔයාලට තියෙන්නේ මේ ත්‍රස්ථවාදින් ගෙන යන විකිරනශිලි ද්‍රවය ප්‍රවාහනය නැවැත්වීමට සහා මෙම ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන්
බේරා ගැනීමටයි.

Screen shots:










Game එක Real time Play වෙන හැටි දකින්න ඕනේ නම් මෙන්න මේ Video එක බලන්න.



Chernobyl Commando System Requirements


OS: Windows XP/Vista/7/8
Processor: Intel Core 2 Duo @ 2.0 Ghz / AMD Athlon 64 X2 4200+
Memory: 3 Gb
Hard Drive: 2 Gb free
Video Memory: 512 Mb
Video Card: nVidia GeForce 8800 / ATI Radeon HD 3850
Sound Card: DirectX Compatible


හරි එහෙනම් ඔයාල පහලින් Download කරගන්නකෝ. 



Unpack කලා Mount කලා Install කලා Play කලා එච්චරයි. 

හරි මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     



4 අදහස්:

KEREWGODAKDS said...

yalu meka weda nee.download wenne nee error page

supun said...

links expire wela machn, alut ekak daannam ikmanatama

Anonymous said...

කොල්ලෝ මේක ඩවුන්ලෝඩ් වෙන්නේ නැනේ part II

supun said...

part 2 expirewi aetha

Post a Comment