Friday 31 August 2012

Facebook එකේ White Background එක ඇහැට වදයක් ද? එහෙනම් layouts එකක් දා ගනිමුද?



 අපි ඉතින් හැමදාම Facebook එනවනේ.හැමදාම විවේකයක් තියෙන වෙලාවට 
බලලා යන්න හරි facebook එකට එනවා. ඒ වුනාට සමහර අය ඉන්නවා පැය 
ගානක් එක දිගට facebook එකේ ගත කරන අය හරියට මම වගේ හි හි. 
ඉතින් මෙහෙම පැය ගානක් ඉන්නකොට facebook එකේ post බල බල 
අපේ ඇස් වලට දැන්නේ මාර අමාරුවක් මොකද මේ facebook එකේ 
white background එක හින්දා. Screen Brightness එක වැඩියෙන් දාගෙන
ඉන්න අයට නම් හරියට torch එකක් මූනට ඇල්ලුවා වගේ ඇති.  

පල්ලෙහා බලන්නකෝ, 




ඉතින් ඇස් වල අමාරුවක් ආව ගමන් අපි log out වෙලා යන්න යනවා.
සමහර අයට නම් ගානක්වත් නෑ.
facebook එකේ ගොඩාක් වෙලා ගත කරන අයට තමා මේ ප්‍රශ්නේ 
ගොඩාක් බලපාන්නේ.එයාලට මාර ඇහේ අමාරුවක් දැනෙන්නේ (Gropus වල
තියෙන docs එහෙම කියවන්න ගියාම) ඇත්තම කියනවා නම් මටත් 
docs එහෙම කියවද්දී ඇස් දෙක රිදෙන්න ගන්නවා. ඒ හින්දා මම 
Google එකේ පොඩි search පාරක් දැන්මා මේකට විසදුමක් තියේද කියලා 
බලන්න.එහෙම බලද්දි මට පට්ට website එකක් හම්බුනා. 
ඉතින් මම ඒ site එකෙන් layout එකක් දා ගත්තා. 
 layout එකට අමතරව මේකේ තවත් පහසුකම් ගොඩක්  තිබ්බා විශේෂම දේ
තමයි facebook එකේ පොඩියට තියෙන photo zoom කරන්න
පුලුවන් වීම.
ඒ කියන්නේ facebook එකේ පොඩියට තියෙන photo එකකට
අපේ mouse ekee pointer එක ගෙනිච්චාම ඒක zoom වෙනවා
ඒ හින්දා facebook එකේ වැඩ ගොඩක් පහසු උනා

පල්ලෙහා බලන්නකෝ,


අර පොඩියට පේන බබාගේ පින්තූරේ උඩට mouse pointer එක ගෙනිච්චාම 
එක ලොකුවට පේනවා මෙහෙම තිබ්බොත් මරු නේද? 
හරි ඉතින් අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නෙත් ඒදේ තමයි. 

ඒකට ඔයාල පොඩි software එකක් install කරන්න ඕනේ එකටම.
 එච්චර නෑ 210kB විතර වෙන්නේ. 
මෙන්න මෙතන click කරලා download කරගන්නකෝ . 


Download කරන ආකාරය

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


එහෙනම් ඒක install කරගන්න.
 ඔයාලා install කරලා ඉවර වෙලා මෙන්න  මෙතන click කරලා අර 
මම කියපු වෙබ් සයිට් එකට යන්න. 

ගියාම ඉතින් ඔයාලට පේන්න  ලැබෙයි ගොඩාක් විදිහේ layouts.  


කැමති එකක් තෝර ගෙන ඉවර වෙලා ඒ තෝරගත්තු එක මත click කරන්න 

ඊට පස්සේ SET THIS AS MY FACEBOOK SKIN කියන එක click 
කරන්න 

click කරාට පස්සේ පල්ලේහා විදියට ලැබේවි 



ඊට පස්සේ continue කියන එක click කරන්න 
එහෙම click කරාම කෙලින්ම යන්නේ ඔයාලගේ facebook account එකට 
ඒ මොකටවත් නෙවෙයි ඒ application එකට ගිහින් permision ගන්න 

 මේකේ Go to App කියන එක click කරන්න 


ඊට පස්සේ එන එකේ Allow කියන එක click කරන්න


දැන් හරි ඔයාල select කරපු layouts එක ඔයාලගේ account එකට add වෙලා ඇති 
suver නැත්තම් පල්ලෙහා තියෙන Facebook කියන එක  click කරලා බලන්නකෝ 


ප්‍රයොජනවත් දෙයක් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්න

-----------------------------------සුභ දවසක්--------------------------------------------   


4 අදහස්:

Anonymous said...

ade ban meka ain karanne kohmda

supun said...

install karapu software eka uninstall karahan machn

Elani said...

i cant go to this fb skin page..error says it could nt find the page :(

supun said...

no friend, that link is almost working

http://www.fbskins.com/facebook-layouts/

Post a Comment