Friday 26 October 2012

PowerISO 5.4 කැමති විදියට CD/DVD Image හදන්න

                PowerISO කියලා කියන්නේ හොද Powerful  විදියට CD/DVD Images
හදන්න පුලුවන් ගොඩාක් වටිනා මෘදුකාංගයක්. ඉතින් සමහර අය දන්නේ නැතිව
ඇති මොනවද මේ CD\DVD Images කියලා කියන්නේ මොනවද කියලා.
Thursday 11 October 2012

සුපිරි විදියට file Compress කරමු.

               අද මම කියන්න යන්නේ ගොඩක් අය නොදන්න file compress කරන්න
ඒ කියන්නේ file සම්පීඩනය කරලා තියා ගන්න පුලුවන් software එකක් ගැන.
ඔයාල අතර ගොඩක් ප්‍රසිද්ධ file compress කරන software ගැන කීවොත් ඔයාලා
ගොඩක් අයට මතක් වෙන්නේ ඉතින් Winrar එහෙම නැත්තම් ඉතින් 7zip වගේ
ඒවානේ.
Tuesday 9 October 2012

FACEBOOK එකේ අමුතු අකුරු වලින් ටයිප් කරමු 2


                 ඔයලා දැකලා ඇතිනේ facebook එකේ උඩින් පින්තූරේ තියෙන විදියට
වචන type කරලා තියෙනවා. දැකලා නැති අයත් ඇති. මෙහෙම type කරලා තියෙන
අයත් මේ අතර ඇති. අද මම මේ post එකෙන් කියන්න යන්නේ අන්න ඒ විදියට
කොහොමද facebook එකේ අකුරු type කරන්නේ කියලා.
මම මේ පිලිබදව මීට කලින් post එකක් ගෙනාවා. ඒක දැකපු නැති අය ඉන්නවා නම්
මෙන්න මෙතන click කරලා ඒ post එකට යන්නකෝ.
Sunday 7 October 2012

මූණ පෙන්නලා පරිගණකයට log වෙමුද?


 
      අද මම මේ post එකෙන් කියන්න හදන්නේ ඔයලා ගොඩක් අය පුදුම කරවන
software එකක් ගැනයි. මේ software එක ගැන කලින් අහල තියෙන අයට නම් ඉතින්
මේක පුදුම දෙයක් වෙන්නේ නෑ. මම මේක කියන්න යන්නේ නොදන්න අයටයි.
 මේ software එක නමින් කියනවා නම් Luxand blink කියලා එකක්. මේකෙන්
පුලුවන් අපට අපේ පරිගණකයට log වෙන්න කිසිම Password එකක් ගහන්නේ
 නැතිව අපේ මූණ පෙන්වලා.

Google Chrome offline විදියට install කරමු.

      ඔයාල වැඩි දෙනෙක් පාවිච්චි කරන Web Browser එක මොකද්ද කියලා
ඇහුවොත් ඔයාලා අතරින් ගොඩක් දෙනා කියන්නේ ඉතින් Google Chrome
කියලා තමයි. ඒත්  Firefox,Opera,Safari එහෙම පාවිච්චි කරන අයත් සැලකිය
යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තම කියනවා නම් මමත් ගොඩක් වෙලාවට
පාවිච්චි කරන්නේ ඉතින් Google Chrome තමයි.
Thursday 4 October 2012

කිසිම කරදරයක් නැතීව Internet එකෙන් TV බලමු.

   ඔයගොල්ලො කැමතිනේ එක එක රටවල තියෙන TV Channels එහෙම බලන්න.
ඉතින් මම හිතුවා මේ post එකෙන් ඔයාලට ඒ වගෙ දෙයක් ගැන කියන්න.
මේකෙන් කියන්න යන්නේ කිසිම කරදරයක් නැතිව ඔයාලට Desktop එකේ
 ඉදන්ම ලෝකේ හැම රටකම වාගේ Channels බලන්න පුලුවන් විදියට සැකසු
software  එකක් ගැන.

Windows 7 Genuine කරමු. (100%ක් වැඩ)

                   
                         ඔන්න යාලුවනේ අද මම කාලෙකින් ආවා ඔයාල හැමොටම
ගොඩාක් වැදගත් වෙන post එකක් අරගෙන. මම අද මේ post එකෙන් කියන්න
යන්නේ කොහොමද හරියට අපේ installed කරලා තියෙන Windows 7 OS එක
Genuine OS එකක් කරන්නේ කොහොමද කියලා.