Friday 4 January 2013

කිසිම අපහසුවක් නැතිව සිංහලෙන් type කරමු.


                   ඔන්න යාලුවනේ ගොඩාක් දවසකින් මමත් හිතුවා software එකක් ගැන
post එකක් ඔයාලට ගෙන එන්න. ඉතින් මම මේ කියන software එක නම් ඉතින්  ඔයාල
බහුතරය දන්න software එකක් ලංකාවේ ගොඩාක් අය මේ වෙන විටත් මේක පාවිච්චි කරනවා.
ඒ තමයි The Pencil කියන software එක.  සිංහලින් කියනවා නම් පැන්සල කියන මෘදුකාංගය.
මේ මෘදුකාංග ගැන ඉතින් මටත් වඩා ඔයාල දන්නවා ඇති. ඒත් ඉතින් මේ software එක ගැන
Softwares & Tricks  මගින් කීවේ නැත්තම් අපේ බ්ලොග් එකට ඒක අඩුපාඩුවක් වගේ දැනුන
හින්දා මම හිතුවා මේ ගැනත් ඔයාලට ගෙන එන්න.

Desktop Screen එක Record කරමු.



                        ඔන්න යාලුවනේ අපේ Computer එකේ Desktop එක Record කරන්න
පට්ටම භාණ්ඩයක් හම්බුණා. ඒක තමයි CamStudio කියන software එක. මේකෙන් පුලුවන් අපිට
කිසිම අපහසුවකින් තොරව අපේ Desktop එකේ වෙන දේවල් Record කරන්න. සමහර Desktop
Recorder ගැන කියද්දි  ඒවාගෙන් වැඩ ගන්න ගියාම නොයෙකුත් ප්‍රශ්ණ වලට අපි මූණ පානවා .