Friday 7 March 2014

Torrent files IDM එකෙන් බාමු (2nd Method)




  ඔන්න යාලුවනේ අද මම ආවේ ගොඩාක් වටිනා දෙයක් අරගෙන.මම මීට කලිනුත් මේගැන 
Post ගෙනාවා  ඔයාලට මතක ඇති. ඒ  තමයි කොහොමද torrent එකෙන් software, movies, 
videos,....... වගේ ඒවා IDM ඒ කියන්නේ Internet Dowload Manager එකෙන් බාන්නේ 
කොහොමද කියලා. මේක අපි කරන්නේ  zbigz වලට වඩා හොද website එකකින් . අපි 
වෙන සයිට්  වලින් file download කරනවා වගේ නෙවෙනේ torrent වලින් download කරද්දි 
ඒකට අපිට වෙනම software එකක් install කරන්න ඕනේ. මේ සදහා ගොඩක් software 
තියෙනවා.ගොඩක් වෙලාවට අපි මේ සදහා භාවිතා කරන්නේ u torrent, Bit Torrent 
වගේ එවයි. මේ දෙක තමයි ඉතින් ගොඩක් අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 
Wednesday 5 March 2014

මෙන්න Car Mechanism එක ගැන දැන ගන්න නියම Game එකක්. (700MB)


                                                        ඔන්න අද මම කියන්න යන්නේ Game එක හින්දා 
ඔයාලට පුළුවන් වෙනවා දැන ගන්න Garage එකක, Car Repair කරන තැනක  වෙන දේවල් 
සියල්ලම වාගේ දැන ගන්න කිසිම අපහසුතාවයකින් තොරව.