Tuesday 23 April 2013

Windows 7 වල හංගපු Themes හොයා ගමුද?




                             Windows 7  වල තියෙන Themes පාවිච්චි කරලම එපා වෙලාද? අලුතින් Themes Download කරගන්න Websites හොයනවද? ඊට කලින් Windows 7 වල හංගපු Themes එලියට ගමු.
ඔයාල සමහර අය දන්නේ නැති අපේ Windows 7 වල Themes කීපයක් අපේ භාවිතයට කෙලින්ම ගන්න
බැරි වෙන විදියට හදලා තියෙනවා මම් කියලා දෙන්නම් ඒවා එලියට ගන්න විදිහ.


හරි එහෙනම් පටන් ගමු.

ඔයාලා Computer Icon එක open කරලා ඒකේ address bar එකේ පහල විදියට Type කරන්න.

C:\Windows\winsxs
මෙතනදී මම C  කියලා දාලා තියෙන්නේ Windows 7 install කරලා තියෙන Volume එකේ Letter එක කියලා ඔයාලා දැනගන්න ඕනා. Windows 7 install කරලා තියෙන Volume එක D නම් ඉහත  C වෙනුවට 
දැමිය යුතුය. 


දැන් ඔයාලට පල්ලෙහා විදියට එක එක විකාර නම් තියෙන Folder කීපයක් පෙනෙන්නට ලැබේවි 



මම රතු පාටින් පෙන්නලා තියෙන Search Box එකේ ඔයාලා *.theme  කියලා type කරන්න. 


ඊට පස්සේ පල්ලෙහා විදියට අර හැංගුන Themes ටික පෙනේවි දැන් ඔයාලා ඒවා උඩ Double Click 
කර කර Save කරගන්න. 



ඔච්චරයි ඉතින් කරන්ඩ තියෙන්නේ. 

ඔයාලත් කරලා බලන්න එහෙනම්. 

මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

5 අදහස්:

Anonymous said...

harigiye nane....
:(
W7 ultimate x86 use karanne.

supun said...

ayet try karanna machn winsxs kiyana eka weradiyata type karala wenna aethi

Unknown said...

maru bn

Unknown said...

maxxaa

Anonymous said...

ela !!!

Post a Comment