Saturday 15 June 2013

මෙන්න සම්පුර්ණයෙන් Active කරන ලද IDM Portable එක. කැමති නම් බා ගන්න.

                                                               

                                                                             IDM වලට ඔයාල ගොඩක් කැමතිනේ.
මොනවාහරි  file එකක් සුපිරි වේගයෙන් Download කරන්න ඕන නම් ඉතින් ඔයාල අනිවාර්‍යයෙන්ම
IDM භාවිතා කරනවානේ.
Friday 14 June 2013

479MB වලට Compress කරපු Need for Speed Most wanted කැමති නම් බා ගන්න.





                                                                                කාලෙකින් Game එකක් ගැන ඔයාලට කියන්න 
බැරි වුනානේ. ඒහින්දා මම ඔයාලට ඔයාල ගොඩක් අය කැමති Need for Speed Most wanted 479MB 
වලට Compress කරපු Setup file එකක් දෙන්න තීරණය කලා. 
Tuesday 11 June 2013

ඕනෑම Game එකක Cheat Code ඕනෑද?



                                                  අලුත්ම විදියේ Games Play කරන්න කැමති අයටත් පොඩි කාලේ
ඉදන් එකම Game එක Play කරගෙන ඉන්න අය සදහාත් මේ සියලු දෙනටම මම දෙන්නම්
Game එක ලේසියෙන් දිනන්න Cheat Codes. මම නම් ඉතින් මේ Code Use කරන්නේ Game එක
Play කරලා දිනන්න බෑ කියල හිතුනොත් විතරයි.
Saturday 8 June 2013

Run Command 100කට වැඩි ප්‍රමාණයක්.




                                       Microsoft Windows operating system වලදි අපි Run Command  භාවිතා කරන්නේ Directly විදියට Application හරි Document හරි Open කිරීම පිනිසයි. මේ ක්‍රමේ ඉතින් වැදගත් වෙන්නේ අපි ඒ open කරන්න හදන Application හරි Document තියෙන Path එක දන්නේ නැති වුනාමයි.හොදයි Windows වල Run වල අපි කොච්චර command Type කලත් ඒවා අපිට මතක තියෙනවා අඩුයිනේ.

CMD එකෙන් Star War Movie එක බලමුද?

                                               
                                                   අද මම ඔයාලට ටිකක් අමුතු විදිහේ Tricks  එකක් ගෙනාවා.
ඔයාල ඔයාල දැකල තියෙනවද නැත්තම් අහල තියෙනවද cmd එකෙන් එහෙම නැත්තම් Command
Prompt එකෙන් Movie බලන්න පුලුවන් කියල. හොදයි එහෙම අහල නැති අය ගොඩක් ඉන්න හින්දා
මම අද කියල දෙන්නම් CMD එකෙන් Star War Movie එක බලන්නේ කොහොමද කියලා.
Friday 7 June 2013

කැමති විදියට HDD එක Partition කරමුද?

                                                 
                                                 හොදයි අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩාක් වටිනා software
එකක් ගැනයි. ඉතින් මේ software එක නම් ඔයාලා ගොඩාක් වැදගත් වෙනවා. ඒ මොකද කියනවා
නම් පරිඝණකයක් භාවිතා කරන ඔයාල හැමෝම ඔයාලගේ පරිඝනකයේ Hard එක කියල
හදුන්වන Hard Disk Drive එක Partition වලට බෙදා ගෙනනේ තියෙන්නේ.
Thursday 6 June 2013

වටිනා Dictionary ටිකක්,කැමති නම් භා ගන්න.




                                                    හොදයි ඔන්න මම් කාලෙකින් ඔයාලා තවත් වැදගත්
වෙයි කියලා හිතන Post එකක් අරගෙන ආවා. මම ඔයාලට මේ පොස්ට් එකෙන් වටිනා
කියන Sinhala English Dictionary කීපයක් ගැන ගෙන එන්න හිතුවා.