Wednesday 1 May 2013

Windows XP,Vista,7,8 ලස්සන කරන්න මගෙන් පොඩි Dock ටිකක්.



අලුතින් ආපු  Windows 8 වලත්, පසුව ආපු Windows 7,Vista,XP වලත් භාවිතය පහසුවීම හා අලංකාර
වීම සදහාත් මම ඔයාලට දෙන්න හිතුවා පොඩි පොඩි Dock කීපයක්. Dock කියන්නේ මොනවද කියලා
දන්නේ නැති අයට උඩින් දාල තියෙන පින්තූරේ දිහා බලල අදහසක් ඔයාලට ගන්න පුලුවන් වේවි
කියලා මම් හිතනවා.


මේ Dock නම් ඕන තරම් දැක ගන්න පුලුවන් Mac OS භාවිතා කරන අයට නම්.  මොකද මේක
Mac OS වල  තියෙන component එකක්.  ඉතින් මම හිතුවා Windows භාවිතා කරන ඔබටත්
මේ ගැන කියන්න කියලා. හොදයි ඒ සදහා ඕන වෙනව පොඩි Application එකක්.
එක එක Dock හැඩයට වෙනස් වෙනස් එවා ඕන වෙනවා.

පහල දාලා තියෙන්නේ Dock Download කර ගැනීමට එහි නම මත ඔයාල Click කරන්න.

OpenDock



XWindows Dock



SliderDock




NexusDock



RocketDock




එහෙනම් ඔයාලත් පාවිච්චී කරලා බලන්නකෝ.

මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

9 අදහස්:

sunimal perera said...

හොද වැඩක්.ඔයාට සුබපතනවා මල්ලි.

supun said...

thnx ayya

Unknown said...

elama wedak,
meke batterry information remove karaganna bene,kohomada karanne

supun said...

thnx...
setting wala balanna machn kramayak hambawei

Thani - තනි said...

niyamai a..

Bandara said...

maru....

Anonymous said...

nice work dude... good luck.

Unknown said...

me macho. huawei dongle eka update karanna softweare ekak denna puluwanda.

supun said...

thanks for all..
@tharindu: mama hoyala balala kiyannam machn

Post a Comment