Wednesday 17 April 2013

Boot Menu එක තමන්ට කැමති විදියට හැඩ ගස්වා ගන්න Top භාන්ඩයක් මෙන්න.

               

                        හොදයි මම මේ ටිකේම ඔයාලට දුන්නේ Gamesනේ ඉතින් මට හිතුන ආපහු පොඩි
software කෑල්ලක් ගැන ඔයාලට කියන්න. එකටම කියන්න ඕනේ මේ software එක ප්‍රයොජනවත්
වෙන්නේ එක එක Version වල OS එක විට ඔබේ පරිගනකයට Install වෙලා තියෙනවා නම් විතරයි.

ඒ කිවේ ඉතින් ඔයාලගේ Computer එකේ Windows, Linux, BSD  හා  Mac OS X වගේ OS 2ක් හෝ කීපයක් තියේ නම් විතරයි. ඉතින් මේ software එකෙන් පුලුවන් වෙනවා ඔයාලට ඔයාලගේ Computer
 එක ON වෙද්දි පෙන්වන Boot Menu එක ඔයාලට කැමති විදියට හැඩගස්වා ගන්න.
ඒ වැඩේදි අලුතින් OS Entries Add කරගන්න පුලුවන්. අහ්හ් කියන්න අමතක වුනානේ මේකේ නම.
මේකෙ නම තමයි EasyBCD. සම්පුර්නයෙන්ම free software එකක්. 1.5MB විතර තමයි වෙන්නේ.


මේ software එක මට උදව් වුන එක අවස්ථාවක් මම් කියන්නම්.

                    මම එකවිට Windows 7 හා Cylon Linux OS එක install කරලා තිබ්බා. ඉතින් මට මෑත 
කාලෙකදී  නිකුත් වුන Windows 8 ගැන දෙන්න ගන්න ලැබුන හින්ද මට හිතුන Windows 8 මගේ 
පරිගණකයට Install කරන්න. මම Windows 8 Install කලා විතරයි පරිගණකය open වෙනකොට 
Cylon Linux OS එකේ Entry Point එක නැති වෙලා තිබ්බා. ඉතින් මම දන්න වැඩ කෑලි දාල කොහොම 
හරි Cylon Linux OS එකට Enter වෙන්න ක්‍රමයක් හෙව්වා ඒත් හරි ගියේ නෑ. 
ඉතින් මට මේ software එක ගැන අහන්න ලැබුනා ඉතින් මේ software එකෙන් තමයි මට 
හොයාගන්නම බැරි වෙලා තිබ්බ  Cylon Linux OS එකට යන්න Entry Point එක හදා ගත්තේ.
මොකද මේකෙන් පුලුවන්නේ අලුත් Entry add කරන්න. ඒ වගේම Boot Menu එක හැඩගසා ගන්නත්. 

මේ වගේ ප්‍රශ්න ඉතින් ඔයාලටත් එන්න ඇතිනේ.

මේ වගේ ගොඩාක් වැඩ කරගන්න පුලුවන් මේ software කෑල්ලෙන්.

වැඩි දුර මේ software එක ගැන Wikipedia කියන්නේ මොනවද කියල දැන ගන්න ඕනේ නම්
මෙන්න මෙතන Click කරන්න.









Boot Menu එක වෙනස් කරගන්න ඕනේ නම් ඉතින් පහලින් මේ software එක Download 
කරගන්න. 


හරි එහෙනම් ඔයාලත් Use  කරල බලන්නකෝ. 
මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     


0 අදහස්:

Post a Comment