Friday 12 April 2013

Facebook page එකට Friendsලව එක Click එකෙන් Invite කරමුද?



                                                             ඔයාල ගොඩාක් අයට facebook එකේ pages තියෙනවනේ.
ඉතින් මේ pages තියෙන අයට තියෙන එකම ප්‍රශ්නේ තමයි කෝමද තමන්ගේ page එක තමන්ගේ
 යාලුවෝ අතර ජනප්‍රිය කරගන්නේ කියන එක. එහෙම නැත්තම් තමන්ගේ page එකට fansලා වැඩි කරගන්නේ කියන එක. pages තියෙන අය දන්නව ඇති ඒ වැඩේ තමයි අමාරුම කියලා. ඉතින් මේ
සදහා ඔයාල කරන්නේ තමන්ගේ page එකට Like කරන්න කියලා යාලුවන්ට  Invite කරන එකයි.
ඉතින් facebook යාලුවෝ ගොඩාක් ඉන්න අයට නම් මේ වැඩේ කරන්න අමාරුයි.  ඉතින් මම් අද කියන්න
යන්නේ කොහොමද එක click එකෙන් මේ සේරම යාලුවන්ට facebook page එකට Invite කරන්නේ
කියලයි.
මුලින්ම කියන්න ඕනේ මේ ක්‍රමේ හරියන්නේ Google Chrome භාවිතා කරන අපේ යාලුවන්ට
 විතරයි.
මේ වැඩේ කරන්න තියෙනවා පොඩි Extension එකක්. එහෙනම් ඒක මෙතන click කරලා
Google Chrome එකට Add කරගන්නකෝ.
ඒ  webpage එකට ගියාට පස්සේ ඉහල උඩ හරියේ ADD TO CHROME කියලා Button එකක්
දකින්න ලැබේවි.
 ඒක click  කලාම් පල්ලෙහා විදියට Dialog Box එකක් ඒවි.ඒකේ Add
කියන එක Click කරන්න.



ඊට පස්සේ සුලු මොහොතකින් ඒක Google Chrome  Web Browser එකට Add වේවි.
Google Chrome Web Browser එකට මේ Extension එක Add වුනාට පස්සේ ඔයාලට පල්ලෙහා
විදියට Google Chrome Web Browser එකේ Address Bar එක ගාව දකින්න ලැබේවි.



යාලුවොන්ට Invite කරන විදිහ: 


හරි දැන් ඔයාල  ඔයාලගේ facebook  page එකට යන්න.

ඒ  Page එකේ Build Audience ------> Invite Friends කියන එක click කරන්න.



See All Friends click කරලා සේරම Friendsලා ටික Load දෙන්න.


සේරම Load වුනාට පස්සේ අර address bar එක ගාව තියෙන මම පහල රවුම් කරල පෙන්වලා තියෙන
Button එක ඔබන්න.


දැන් Friendsලා සේරම select වෙලා ඇති.


ඊට පස්සේ Submit කියන Button එක ඔබන්න.  එච්චරයි.


හරි මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------                     

0 අදහස්:

Post a Comment