Thursday 18 April 2013

Windows 7 වල අමුතු Keyboard Tricks කීපයක්.





                                                              හොදයි මම කියන්න යන්නේ ටිකක් ඔයාලට දකින්න
නොලැබෙන ගොඩක් අය නොදන්නා keyboard Tricks 8ක් ගැන. මේ හැම Trick එකක්ම වාගේ
Windows Key එක සම්බන්දයි.

Windows Key එක තමා මම මුල් රූපේ පෙන්වලා තියෙන්නේ.

එහෙනම් මේවා තමා Tricks ටික.

               1:  [Windows] + [D] Press කරන්න.

මෙවිට Open වෙලා තියෙන Windows සේරම Minimize වෙලා Desktop Background එක පෙන්වයි.
නැවතත් මෙයම Press කිරීමෙන් යථා තත්වයට පත්වනු ඇත.

              2:  [Windows] + [Right Arrow] , [Windows] + [Left Arrow] Press කරන්න

පිළිවෙලින් දැනට භාවිතයට ගන්නා Window එක දකුණට , වමට විස්ථාපනය  වෙනු ඇත.

              3:  [Windows] + [Up Arrow] , [Windows] + [Down Arrow] Press කරන්න

පිළිවෙලින් දැනට භාවිතයට ගන්නා Window එක Maximize,Minimize  වෙනු ඇත.

              4:  [Windows] + [Tab] Press කරන්න

දැනට Open කර ඇති Windows සියල්ල 3D ආකාරයෙන් පෙන්වයි.


              5:  [Alt] + [Tab] Press කරන්න

දැනට Open කර ඇති Windows සියල්ල පහල ආකාරයට පෙන්වයි.


              6:  i  .[Windows]   Press කරගෙන [T] නැවත නැවත Press කිරීමෙන්,

Taskbar එකේ වමේ සිට දකුනට ඇති Icon වලට ගමන් කරයි.

                  ii .[Windows] + [Shift]  Press කරගෙන [T] නැවත නැවත Press කිරීමෙන්,

Taskbar එකේ දකුනේ  සිට වමට ඇති Icon වලට ගමන් කරයි.

              7:  [Windows] + [+] , [Windows] + [-]

Windows Magnifier ක්‍රියාත්මක වී Screen එක Zoom එක වැඩි අඩු කරනූ ඇත. 

              8:  [Windows] + [L] Press කරන්න. 

පරිගනකය Lock වනූ ඇත. 
   
    එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ           

 මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     


9 අදහස්:

සිහින සටහනේ ඉමල්ක said...

එල ආ.
අයියේ සයිට් එක ලෝඩ් වෙන්න නම් ටිකක් වැඩිපුර වෙලාව ගන්නවා වගේ. ටිකක් බලල මොනවහරි කරල දාන්න.

Unknown said...

thanks lot!!!

supun said...

@සිහින: okay machn mama monawahaari karannam ikmanata load wenna.. anyway thnx comment both of u

Unknown said...

elzzzz ☺

supun said...

thnx

Thani - තනි said...

meka ela neh..

Mata com 1 shutdown karanna short cut 1k dennako...

supun said...

Alt+F4 then Enter

Anonymous said...

niyamai :) :)

Unknown said...

window + pause break [System information]

Post a Comment