Monday 28 April 2014

කැමතිද Desktop එක පිලිවෙලකට තියා ගන්න. ????

               
                                                     මම මේ ලිපියෙන් කියන්න යන්නේ Desktop එකේ
තියෙන Icon,Shortcuts එහෙම පිලිවෙලකට Label කරලා තබාගන්න පුලුවන් ක්‍රමයක්
ගැනයි.

Softwares නැතිව Youtube Videos Download කරගනිමූ.





                                          හොදයි දැන් කියන්න යන ක්‍රමය ගැන  නම් ඔයාල ගොඩක් දෙනා
දන්නවා ඇති. මොකද මේ ක්‍රමේ ගොඩාක් Web අඩවි වල Publish වෙලා තියෙනවා මම දැක්කා.
මමත් මේ ක්‍රමේ සමහර වෙලාවට භාවිතා කරනවා සමහර Videos Download කරගැනීමට
Youtube එකෙන්.  හොදයි අපි බලමූ මොකද්ද මේ ක්‍රමේ කියලා........

Laptop එකේ Sound එක මදිද? එහෙනම් මෙන්න භාණ්ඩේ....




                                     හොදයි ඔයාලා ඔයාලාගේ Laptop පරිගණකයෙන් සමහර Videos බලනවිට
හරි Songs අහනකොට හරි එම Videos,Songs  වල ඇති අඩු Quality එක නිසා හෝ තමා භාවිතා කරන
Laptop පරිගණකයෙන් සපයන උපරිම Sound එක ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමා නැරඹූ Videos
වල හරි ශ්වනය කල Songs වල සැබෑ වින්දනය ලැබීමට අපොහොසත් වී තිබේද? එහෙනම් මම
අද ගෙන එන ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.
Thursday 17 April 2014

PC Suits, Kies මොකවත් නැතිව කෙලින්ම Phone එක PC එකට Connect කරලා Internet යමූ. (Android Phone සදහා පමණි )



         
        හොදයි ඉතින් අද මම කියන්න යන දෙයින් ඔයාලට පුලුවන් ආයේ අමුතුවෙන් Phone එකේ
තියෙන SIM එක ගලවලා Dongle එකට දා දා ඉන්නේ නැතිව කෙලින්ම Phone එකම PC
එකට connect කරලා PC එකෙන්ම Internet යන්න පුලුවන්.  මේ කාලෙදි ඔයාල ගොඩක්
ලගම තියෙන Phone එක මොකද්ද කියල ඇහුවොත් කියන්නේ Android Phone එකක් කියලනේ.
ඉතින් ඒ හින්ද ඒ  Android භාවිතා කරන අපේ යාලුවන්ට මේ ක්‍රමය වැදගත් වේවි.