Thursday 21 February 2013

1.5MB වලට Compress කරපු Windows XP බා ගමුද?



හරි අද මම ඔයාලට දෙන්න හදන්නේ නම් ඔයාල හැමෝගෙම අවධානයට ලක්වෙන
දෙයක් ගැනයි. ඒ තමයි Windows XP SP2  file(640MB විතර වෙන) එකක් 1.5MB වලට
compress කරපු. මේක ඉතින් ඔයාලට rar file එකක් විදියට තමයි Download කරගන්න වෙන්නේ.

Tuesday 19 February 2013

සුපිරි වේගයෙන් Download කරන්න IDM 6.15 Build 2 ජීවිත කාලයටම





 ඔන්න යාලුවනේ ,
අදත් මම දෙන්න හදන්නේ ඔයාල ගොඩාක් ඉල්ලන software එකක් ..
කියන්න දෙයක් නෑනේ ඔයාලට දැක්ක ගමන් තේරෙනවනේ මොකද්ද කියලා..
මම අද  ඔයාලට දෙන්න හදන්නේ
 Internet Download Manager 6.15 Build 2 .
කලින් මම දාපු IDM 6.12 Beta Build 17 post එකට ඔයාලගෙන් 
හොද ප්‍රතිචාරයක් ලැබුන නිසා මම හිතුවා  අලුතින්ම නිකුත් වුන 
IDM 6.15 Build 2 සදහාත් post එකක් දැන්මා නම් 
හොදයි කියලා 
Sunday 17 February 2013

Pen Drive එකෙන් Computer එක Lock කරමුද?



                 

                        හරි මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩාක් වැදගත් වෙන දෙයක් ගැන
තමයි. අද මම මේ post එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද අපේ Pen Drive එක
මගින් අපේ පරිගණකය Lock කරන්නේ කියලයි.
Wednesday 13 February 2013

ඔයාලගේ Mobile Phone එකට Sinhala-English Dictionary එකක් දාගමුද? (Android සදහාත් Dictionaryයක් අඩංගුවේ )





                           හරි මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩාක් වැදගත් වෙන දෙයක් ගැන
තමයි. අද මම මේ post එකෙන් දෙන්න යන්නේ ඔයාලගේ ජංගම දුරකතනයට එහෙම නැත්තම්
mobile phone එකට වැඩ කරන හොද dictionary එකක්. ඔයාල අහලා ඇතිනේ
Madhura Sinhala English Dictionary(Android සදහා වෙනම Dictionary එකක් ඇත. ) එක
ගැන.ඒක ගැන නම් ඉතින් අහපු නැති කෙනෙක් ඉතින් නැති තරම්.
Tuesday 12 February 2013

පරිගණකයේ දත්ත නොදන්න USB Drives වලට Copy කිරිම වලක්වමු. ( USB Block 1.5.1 )


           
                         USB Block කියලා කියන්නේ අපේ පරිගණකයේ Data අනෙකුත් නොදන්නා
USB Drives වලට Copy කිරිම වළක්වන්නට පුලුවන් මෘදුකාංගයක්. මෙමගින් USB වගේම
CD,DVD,Blue Rays, Memory Card, Digital Camara, IPods,External Hard Drivers සහ
  Network Computer වගේ Devices වලට ඔබේ වටිනා Data ගලා යෑම වැලැක්විය හැකී.
Friday 8 February 2013

Portable softwares හදමු.


                                           අද මම ඔයාලට මේ post එකෙන් කියන්න යන්නේ කොහොමද
අපි software එකක් Portable විදියට හදා ගන්නේ කියලයි. අපිට මේ විදියට portable softwares
හදා ගත්තම තියෙන වාසිය තමයි අපි කොහේහරි ගමනක් යනවිටදි අපි නිතරම අපේ Laptop
එක ගෙනියන්නේ නැහැනේ. ගොඩාක් වෙලාවට ඉතින් Pen Drive එක තමයි අපි ගාව
නිතරම තියෙන්නේ. ඉතින් අපිට ඕනේ වුනා කියමු Photoshop භාවිතා කරලා Picture එකක්
Edit කරන්න කියලා. ඉතින් අපි කරන්න වෙන්නේ Internet Cafe එකකට ගිහින් මේ වැඩේ කරගන්නයි.