Monday 6 May 2013

Facebook එකේ අලුත්ම Chat Symbol දාගමුද? (Google Chrome හා Firefox සදහා)




                        හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු
වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Extension එකක්. හැබැයි මේ Extension එක
වැඩ කරන්නේ නම් Google Chrome හා Firefox සදහා පමණක් බව ඔයාලා දෙන ගන්න ඕනා එකටම.
මට මේ ගැන කීවේ මගේ facebook එකේ යාලුවෙක්. ඔයාල කැමති නම් මෙන්න මෙතන
Click කරලා එයාගෙ Blog එකටත් ගිහින් බලන්නකෝ.

හරි එහෙනම් වැඩේ පටන් ගමු.

Google Chrome සදහා. 


දැන් ඔයාලා මෙන්න මෙතන Click කරලා ඒ Extension එක Google Chrome Web Browser
එකට Add කරගන්නකෝ.
Add කරන්න දන්නේ නැත්තම් පහලින් මම් විස්තර කරන්නම්.

Adfly එක SKIP AD කරලා Chrome Webpage එකට ගිය ගමන් ඉහල දකුනු පස කෙලවරේ පහල පෙන්වලා තියෙන විදියට Button  එකක්
දකින්න ලැබේවි ඒක Click කරන්න.



ඊට පස්සේ මේ විදියට Dialog Box එකක් ඒවී ඒකේ Add කියන එක Click කරන්න.


ඉන්පසු ටික මොහොතකින් මේ Extension එක Add වෙනු ඇත.


ඊට පස්සේ ඔයාල මෙන්න මෙතන Click කරලා Facebook page එකට ගිහින්
Chat Box එකක් Open කරලා බලන්නකෝ.

පහල විදියට ඒ Box එකේ ඉහල කෙලවරේ දකින්න ලැබේවි.



අන්න එතන Click කලාම පහල විදියට Chat Symbol පෙන්න ගනීවි.





ඉතින් එවා එකක්  Click  කරලා Enter Button එක  Press කරන්න විතරයි තියෙන්නේ.
යාලුවට Send වේවි ඒක.

Firefox සදහා 




Firefox සදහා නම් මීට වඩා වෙනස් Add on එකක් තමයි හම්බවෙන්නේ
ඔයාලට කරන්න තියෙන්නේ  මෙන්න මෙතන click කරලා Send Big Meme Emoticons In Chat
කියන් Page එකට Like එකක් දාන්නයි. එතකොට පහල විදියට Add on එක Download කරන්න
තැනක් ඒවි ඒක click කරලා Add on එක Download කරලා   install කරලා Firefox Restart කලාම හරි.




ඔන්න ඔච්චරයි වැඩේ.

හරි එහෙනම් ඔයාල කැමති නම් Use කරලා බලන්න මේ Extension එක.


ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

8 අදහස්:

Anonymous said...

Elaaa

Suranga Sarath said...

macho unfriend finder eka wdanene

ranu said...

niyamai machoooo patta thawath me wage wadak karapan

supun said...

@aruna: thnx machn

Unknown said...

niyamai

Unknown said...

"This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"
:( :( :(

Unknown said...

"This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

supun said...

ayet try karala balanna, kalin adfly wala awlak thibba

Post a Comment