Wednesday 24 April 2013

Website 100කට වඩා වැඩි ගණනකදී ඔයාලගේ Username එකේ Availability එක එකවිට හොයමුද?






                                                                    ඔයාලගේ Username එක Websites කීයක භාවිතා කරලා තියේද? එහෙම නැත්තම් අලුතින්ම Username එකක් දාන්න හිතන් ඉන්නවා නම් Gmail  එකට හරී Facebook
එකට හරී නැත්තම් මොනමහරී Website එකකට  ඒක කොච්චර Websites ප්‍රමාණයක භාවිතා කරලා තියෙද?
භාවිතා වෙලා නැද්ද කියනවග , නැත්තම් Domain එකකට Username එකක් දාන්න හිතන් ඉන්නවා නම් ඒ Username එක වලංගුද නැද්ද කියන වග එක සැරේ බලන ක්‍රමේ තමා මම අද කියන්නේ.
හොදයි කරන්න තියෙන්නේ මෙච්චරයි
මේකට මම Website 2ක් දීලා තියෙනවා.

මේ site වලට ගිහින් ඔයාලගේ Username එක දීලා බලන්න එහෙනම්.
එහෙම Username එක දීලා Enter Button එක Press කලාම ලැබෙන විස්තර ඇතුලත් රූප පහල දාලා  තියෙනවා.

Website 1



Website 2 


එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ           

 මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     


0 අදහස්:

Post a Comment