Saturday 6 April 2013

Drivers හොයා ගන්න එක කරදරයිද?


                                         
                                                         හොදයි මම අද මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ ඔයාලා
නිතර නිතර මූණ දෙන එක්තරා ගැටලුවක් ගැන තමයි. ඒ තමා ඔයාලා අලුතින් මෙහෙයුම් පද්ධතියක්
පරිඝණකයට එකතු කලවිට ඒ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන Drivers හොයා ගන්නවා කියන එක.
අලුතින් Windows 8 එකතු කරපු අය ඉන්නවා නම් මේ ගැටලුවට එයාලා මූන දිලා ඇති මෑතකදි.
හොදයි අද මම ඔයාලට දෙන software එක මගින් පුලුවන් ඔයාලගේ පරිඝණකයේ නැති Drivers
සියල්ලම කිසිම අපහසුවකින් තොරව හොයාගන්න විතරක් නෙවේ ඒවා Download කරගෙන
 install කරගන්නත්.

අහ්හ් මට කියන්න අමතක වුනානේ ඒ software එකේ නම තමයි Drivers Genius ......
එහෙනම් පහලින් Download කරගන්නකෝ.
                                                 
                                                      Download  Drivers Genius
                                             
                                                           Download Crack

Crack කරන විදිහ... 


ඔයාලා Drivers Genius Install කරලා ඒ install වුන folder එකට යන්න.
 මෙන්න Path Address එක.

32bits සදහා... 

C:\Program Files\Driver-Soft\DriverGenius

64bits සදහා... 

C:\Program Files (x86)\Driver-Soft\DriverGenius

මේ Address එකට ගිහින් Crack file එකේ තියෙන DriverGenius.exe කියන exe file එක Drag and Drop කරන්න.
Replace කරන්නද කියලා ඇහුවොත් OK දෙන්න. එච්චරයි.

මේ software එකත් ගොඩාක් Friendly software එකක්. Friendly interface එකකින් තමයි නිපදවලා තියෙන්නේ. ඒ හින්දා භාවිතය හරිම පහසුයි.



කරන්න තියෙන්නේ software එක open කරලා Crack කරලා ඉවරවෙලා Start Scan දෙන්න විතරයි.



එතකොට නැති Drivers ටික සේරම පෙන්නාවි. 


ඊට පස්සේ ඔයාල Fix Now කියන Button එක ඔබන්න. එතකොට මේ software එක මගින් මේ 
නැති Drivers එක එකට අදාල websites සොයනු ඇත.  ඊට පස්සේ ඉතින් පල්ලෙහා විදියට 
සියල්ලම කැමති නම් එක එක Driver එක වුනත් ලේසියෙන් Download කරගන්න පුලුවන්. 

                   
හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.

මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------

         

6 අදහස්:

Anonymous said...

Instrall karana vidiya poddak kiyanna puluwanda???mata crack danna therenne naha...

supun said...

හරි Crack කරන විදිහ දැන්මා.. :)

jesper said...

mch meke crack eka download karanna be ne.... "B1FreeArchiver_1.1.0" kiyala ekak ne download wenne...

supun said...

link eka waeda karanawa bn..
mma den check karala beluwa

Chamith Kanchana said...

Ela machan weda. AVG 1ken allanawa. bt AVG disable karala drivers install karanna puluwan .

Unknown said...

matcho searal 1 illanawane wht do

Post a Comment