Saturday 30 March 2013

Windows 7 වල logon Screen එකේ Background එක වෙනස් කරමුද?




                                                   
                                                                           ඔයාල කැමති නේද Windows 7 වලට සම්මත
 Logon Background එක අයින් කරලා මේ වගේ ලස්සන photo එකක් Background එකට දාගන්න.
මේකට ඉතින් ක්‍රම දෙකක් තියේ. අද මම කියල දෙන්න යන්නේ ඔය cmd එකේ code කොට කොට
වෙලාව නාස්ති කරගන්න ක්‍රමයක් නම් නෙවෙයි. කිසිම අපහසුවක් නැතිව Logon Background එක
 වෙනස් කරන ක්‍රමයක්.

ESET Smart Security 6 ජීවිත කාලයටම

                                            අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard
එකක්. රූපය දැක්කාම පේනවා  ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි Eset Smart Security 6.
ඔයාලට මතක ඇති මම Eset Smart Security 5 සදහාත් මේ වගේ පොස්ට් එකක් ගෙන ආවා.
ඉතින් ඒ Virus Guard එකේ අලුත්ම සංස්කරණය තමයි මේක. මේ Virus Guard අතර ගොඩක් ක්‍රියාශීලි Virus Guard  එකක් මේක. ඒ කියන්නේ සුපිරි ආරක්ෂාවක් ඔයාලගේ පරිගණකටය ගන්න පුලුවන්.
Thursday 28 March 2013

Windows Interface එක ලස්සන කරන අලුත් Themes දා ගමුද?



                                                         දැන් මම මේ කියන්න යන post එක නම් ඔයාල ගොඩාක්
අයගේ කතාබහට ලක්වෙන එකක් කියල කියන්න ඕනේ. ඔයාල කැමති ඔය උඩ තියෙන පින්තූර
 විදියට Windows Interface එක වෙනස් කරගන්න. ඔයාල ගොඩාක් දෙනෙක්ගෙන් මම
 මේ ප්‍රශ්නේ ඇහුවොත් ගොඩාක් අය කියන්නේ ඔව් කියල මම හිතනවා ඒකටත් පොඩි
software එකක් ඕන වෙනවා මේ දේ කරන්න.
Monday 25 March 2013

ඔබගේ පරිගණකයේ Data නොමිලේම හා ආරක්ෂාකාරිව Back Up කරමුද?




                                                                     
                                                              හොදයි අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ
කොහොමද අපේ වටිනා කියන දත්ත ලේසියෙන් , පහසුවෙන්,ආරක්ෂාකාරිය  අඩුම කාලයකදි
Backup කරගන්නේ කියලයි. ඒකට මට පොඩි software එකක් හම්බුනා. මේ software එක
සම්පුර්ණයෙන්ම Free දෙන එකක් කියලා ඔයාලට කියන්න ඕනේ මම එකටම. හොදයි අපි එකටම
බලමූ ඇයි අපි අපේ පරිගණකයේ දත්ත Back up කරගන්න ඕනේ කියලා.
Saturday 23 March 2013

Trial Version Softwares හැමදාම තියා ගමුද?



                               හොදයි අද මම කියන්න යන්නේ ඔයාලට මේ post එකෙන් කොහොමද
Trail Version softwares Expire වෙන්නේ නැතිව  හැමදාම තියාගෙන පාවිච්චි කරන්නේ කොහොමද
කියලයි. ඔයාල අපිට අපිට ලැබෙන ගොඩාක් හොද softwares  සේරම පාහේ අපි සල්ලි දීලා ගන්න
ඕනේ ඉතින් මේ සල්ලි දීල ගන්න softwares ගොඩාක් ඒවා අපිට නියමිත කාලසීමාවක් අපිට අත්හදා
බලන්න දෙනවා.
Friday 15 March 2013

Softwares භාවිතා නොකර Partition Hide කරමු....







අද  මම මේ Post එකෙන් කියන්න යන්නේ කොහොමද Partition එකක් නැත්තම් කීපයක් Hide කරන්නේ
කියලයි. මේදේ කරන්නට නම් අපිට නොයෙක් ආකාරයේ Software දකින්න ලැබෙනවා ඒත් softwares
භාවිතා නොකර Partition Hide කරන්න ක්‍රම තුනක් දැනට හොයාගෙන තියේ. මුලින්ම මම කියන්න ඕනේ
ඔයාලට මේ ක්‍රමයෙන් ඔයාලගේ Partition වල තියෙන Data නැතිවෙන්නේ නෑ කියන එක.  ඒ කීවේ
එම Partition වල Data Damage වෙන්නේ නෑ කියන බව.
Sunday 10 March 2013

ඔයාලගේ Pen Drive එක Original එකක් ද නැත්තම් Fake එකක්ද කියල හොයාගමුද?

                            මේ  දවස් වල අපේ වෙලදපොලේ Pen Drives ඉතා අඩුවට මිලදී ගන්න පුලුවන්.
අද කාලේ 32GB Pen Drive එකක් රු1500ට විතර ගන්න පුලුවන් ස්ථාන තියෙනවා. (උදා ebay වැනි
website වලදී )මේවාගෙන් ගොඩාක් එවා Fake Pen Drive වීමට ගොඩාක් ඉඩ තියෙනවා.
Saturday 9 March 2013

Softwares භාවිතා නොකර Pen Drive එකට Password එකක් දමමු.

                                     

                                        හරි මේ පොස්ට් එකෙන් මම කියන්න යන්නේ කොහොමද අපේ
Pen Drive එකට කිසිම software එකක් භාවිතා කරන්නේ නැතිව Password එකක් දාල අපේ
Pen එක තුල තියෙන වටිනා කියන දත්ත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලයි.

IMEI Number එකෙන් Phone එකේ Quality එක දැන ගනිමුද?

                                                         
                                                                     අද කාලේ වෙන විට ඔයාලට නැතිවම බැරි උපාංගයක්
හැටියට Mobile Phone එක  හදුන්වා දෙන්න පුලුවන්. මීට දශකයකට  විතර කලින් නම් Mobile Phones
අපි අතර සීමා වුන උපාංගයක් වුනත් අද වන විට නම් අප සියලුම දෙනා අතර තියෙන නැතිවම බැරි උපාංගයක් වී හමාරය.මේ වෙන විට මුලු ලෝකයේ තුනෙන් එකකටත් වඩා Mobile Phones භාවිතා
කරමින් සිටී.
Friday 8 March 2013

ලේසියෙන්ම Photo Edit කරමුද?


                  අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි
Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Software එකක් නම් නෙවේ. ඒ කීවේ ඒ Software
 එකේ තරම්Tools ගොඩාක් ඔයාලට දකින්නට ලැබෙන්නේ නම් නැහෑ මේකේ. ඒ ඔයාලගේ face
 එකේ වගේ ගත්තු Photo නම් ලේසියෙන් Edit කරන්න පුලුවන් විදියට ගොඩාක් Tools මේකේ
තියෙනවා.

Windows 8 වලට සුපුරුදු Start Menu එක දාගනිමුද?


                                      අපි බොහොම ඉක්මනට දියුණු වුනත් අපේ පරණ පුරුදු එහෙම ලේසියෙන්
අමතක කරන්න බැහැනේ. ඒක ඉතින් අපේ පුරුද්ද. අද මම කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන
තමයි.  මෑතකදි නිකුත් වුන Windows 8 ගැන තමයි මම කියන්න යන්නේ. ඔයාල අතරින් Windows 8
භාවිතා කරපු අය දන්නවා Windows 8 වල තියෙන Start Menu එක අනිත් Windows OS වලට වඩා
වෙනස් කියන වග.
Wednesday 6 March 2013

Windows 8 වලට ලස්සන Gadgets ටිකක් දාගනිමුද?



                                    මෑතකදි නිකුත් වුන Windows පවුලේ ආධුනිකයා වන Windows 8 භාවිතා කරන
ඔබට  තමයි අද මම මේ post එක ගෙන එන්නේ. Windows 8 භාවිතා කරන අය දන්නවා ඇති අපි කලින්
භාවිතා කරපු Windows7 තිබුන  Desktop Gadget Feature එක Windows 8 වලදි Disable වෙලා තියෙනවා
කියන එක. ඇත්තටම මටත් Windows 8 මුලින්ම භාවිතා කරන්නට ගන්නාවිට මේ අඩු පාඩුව ගොඩාක්
දැනුනා. ඉතින් මම ගොඩාක් හොයල බැලුවා මේ Feature එකත් Windows 8 වලට එකතු කරගන්න..
Saturday 2 March 2013

නිදහසේ අන්තර්ජාලයේ සැරිසරමුද? (2)





            අද මම ඔයාලට මේ පොස්ට් එකෙන් දෙන්න හදන්නේ තවත් අලුත්ම softwar
e එකක් ගැන. ඒ තමයි.  Super Hide IP 3.2.7.8
මෙමගින් අපට පුලුවන් වෙනවා ඔබේ ip Address එක හංගන්න. වෙනුවට 
වෙන රටකIP Adresss එකක්  Replace .Ip address එක කියන්නේ සරලව කිව්වොත්
අපි ඩොන්ගල් එකකින් හෝ වෙනයම් රවුටර් එකකින් හෝ කුමන හෝ අයුරකින් 
අන්තර්ජාලයට සම්බන්ද වූ විට අන්තර්ජාලයේදි අපිව හදුනා ගැනීමට ඇති ක්‍රමයකි .
අපේ ip address එක මගින් නොයෙකුත් තොරතුරු  වෙනත් අයට  දැනගන්නට
පුලුවන .අපි අන්තර්ජාලයට සම්බන්දව
Friday 1 March 2013

එකම Windows OS එකේ එකිනෙකට වෙනස් OS එකවිට Run කරමු.




                                                          හොදයි අද මම මේ Post එකෙන් කියන්න යන්නේ
කොහොමද එකම Operation System එකේ Windows,Linux වගේ අනෙකුත් Operation Systems
කීපයක් එක සැරේ කරන්නේ කොහොමද කියලයි.ඒකට පොඩි software එකක් ඕනේ වෙනවා.
ඉතින් මේ software එකෙන් තමයි මේ  වැඩේ කිසිම අපහසුවකින් තොරව සිදු කරන්නේ.