Tuesday 30 April 2013

Windows , Linux වැනි ඕනෑම OS එකක් Pen Drive එකෙන් ඉතාමත් පහසුවෙන් install කරමු.




හොදයි අද මම් කියන්න යන්නේ ඔයාලා ගොඩාක් අයට වැදගත් වෙන පොස්ට් එකක් ගැනයි.
ඔයාලා අලුතින් එක එක Operation System ආවාම ඒවා install කරගෙන භාවිත කරන්නට මහත්
ආසවක් දක්වන කෙනෙක් නම් මේක ගොඩාක් වැදගත් වේවි.
බොරුවට මොකටද DVD වලට සල්ලී වියදම් කරන්නේ. අද කියන්න යන්නේ කොහොමද
 Linux, Windows වගේ Operation Systems කොහොමද ඔයාලගේ Pen Drive එකෙන් ආරක්ශාකාරිව ඉතාමත් පහසුවෙන් install කරන්නේ කොහොමද කියලයි.


හරි ඉතින් මේකට පොඩි software එකක් ඕන වෙනවා. ඒ software එක මාර්ගයෙන් තමයි ඉතින් මේ
වැඩේ කරන්න යන්නේ. ඉතින් මේ විදියට OS එකක් install කරගන්න ඕන නම් ඒ OS එක ISO image 
එකක් ආකාරයෙන් තිබීම අනිවාර්‍ය වෙනවා.

මම කියන්න යන software එකේ නම තමයි Universal USB Installer   කියලා කියන්නේ.

එහෙනම් වැඩි කතා නැතිව පහලින් Download කරගන්නකෝ.



මේ software එකෙන් පහල දක්වා තියෙන OS සියල්ල Pen Drive එකෙන් install කරන්න පුලුවන්. 



— Latest Ubuntu 32/64 Bit —



Ubuntu 13.04 Desktop
Ubuntu 12.10 Desktop
Xubuntu 12.10 Desktop
Kubuntu 12.10 Desktop
Lubuntu 12.10 Desktop
Edubuntu 12.10 Desktop
Ubuntu Studio 12.10
Ubuntu Server 12.10 Installer
Ubuntu 12.04 Desktop
Ubuntu 12.04 DVD
Ubuntu 12.04 Alternate i386
Ubuntu 12.04 Alternate amd64
Xubuntu 12.04 Desktop
Kubuntu 12.04 Desktop
Lubuntu 12.04 Desktop
Edubuntu 12.04 Desktop
Mythbuntu 12.04 Desktop
Ubuntu Studio 12.04
Ubuntu Server 12.04 Installer
Blackbuntu


— Older Ubuntu 32/64 Bit —

Ubuntu 11.10 Desktop
Ubuntu 11.10 DVD
Xubuntu 11.10 Desktop
Kubuntu 11.10 Desktop
Lubuntu 11.10 Desktop
Edubuntu 11.10 Desktop
Mythbuntu 11.10 Desktop
Ubuntu Studio 11.10 Installer
Ubuntu Server 11.10 Installer
Ubuntu Rescue Remix 11.10
Ubuntu 11.04 Desktop
Xubuntu 11.04 Desktop
Kubuntu 11.04 Desktop
Lubuntu 11.04 Desktop
Edubuntu 11.04 Desktop
Mythbuntu 11.04 Desktop
Ubuntu Studio 11.04 Installer
Ubuntu Server 11.04 Installer
Ubuntu Rescue Remix 11.04
Ubuntu 10.10 Desktop
Xubuntu 10.10 Desktop
Kubuntu 10.10 Desktop
Lubuntu 10.10 Desktop
Edubuntu 10.10 Desktop
Mythbuntu 10.10 Desktop
Ubuntu Netbook Remix 10.10
Ubuntu Rescue Remix 10.10
Ubuntu 10.04.X Desktop
Xubuntu 10.04.X Desktop
Kubuntu 10.04.X Desktop
Lubuntu 10.04 Desktop
Ubuntu Netbook Remix 10.04
Ubuntu Server 10.04.X i386 Installer
Ubuntu Server 10.04.X amd64 Installer
Ubuntu Mini Remix 10.04.X
Ubuntu 9.10 Desktop
Kubuntu 9.10 Desktop
Xubuntu 9.10 Desktop
Lubuntu 9.10 Desktop


— Linux Mint 32/64 Bit —

Linux Mint 14
Linux Mint 13
Linux Mint 12 Gnome CD
Linux Mint 12 Gnome DVD
Linux Mint 12 KDE DVD
Linux Mint 12 LXDE CD
LMDE 201204 Mate/Cinnamon
LMDE 201204 XFCE
Linux Mint 11 DVD
Linux Mint 11 CD
Linux Mint 11 LXDE


— Debian Live/Netinst 32/64 Bit —

Debian Netinst
Debian Live Gnome
Debian Live Standard
Debian Live KDE
Debian Live LXDE
Debian Live XFCE


— Backtrack/Kali Versions —

Kali Linux
Backtrack 3 Final
Backtrack 4 Final
Backtrack 4 R2
Backtrack 5 5R1 5R2
Backtrack 5 R3


— Fedora 32/64 Bit —

Fedora 17 Desktop 32bit
Fedora 17 Desktop 64bit
Fedora 17 KDE 32bit
Fedora 17 KDE 64bit
Fedora 17 LXDE 32bit
Fedora 17 LXDE 64bit
Fedora 17 XFCE 32bit
Fedora 17 XFCE 64bit
Fedora 16 Desktop 32bit
Fedora 16 Desktop 64bit
Fedora 16 KDE 32bit
Fedora 16 KDE 64bit
Fedora 16 LXDE 32bit
Fedora 16 LXDE 64bit
Fedora 16 XFCE 32bit
Fedora 16 XFCE 64bit
Fedora 15 Desktop 32bit
Fedora 15 Desktop 64bit
Fedora 15 KDE 32bit
Fedora 15 KDE 64bit
Fedora 15 LXDE 32bit
Fedora 15 LXDE 64bit
Fedora 15 XFCE 32bit
Fedora 15 XFCE 64bit
Fedora 14 Desktop 32bit

— OpenSUSE Live 32/64 Bit —

OpenSUSE 12.1 GNOME i686
OpenSUSE 12.1 GNOME x64
OpenSUSE 12.1 KDE i686
OpenSUSE 12.1 KDE x64
OpenSUSE 11.4 GNOME i686
OpenSUSE 11.4 GNOME x64
OpenSUSE 11.4 KDE i686
OpenSUSE 11.4 KDE x64
OpenSUSE 11.4 LXDE i686
OpenSUSE 11.4 LXDE x64


— Puppy Linux Based —

Fatdog64
Lighthouse Puppy
Lucid Puppy
Precise Puppy
Puppy Arcade
Puppy 4.3.1
Racy Puppy
Slacko Puppy
Wary Puppy


— Linux Distros for Kids —

DouDouLinux
Qimo 4 Kids 2.0
Sugar on a Stick

— Other Distros Alphabetical —

Acronis Rescue CD
Android x86 2.2
Android x86 4.0
AntiX
ArchBang 32bit
ArchBang 64bit
ArchLinux
ArtistX
Aurora
BackBox
Baltix Linux 11.04 CD
Baltix Linux 11.04 DVD
BCCD
BlehOS
Bodhi
Boot Repair Disk
Carmedia
CentOS
Chakra
Clonezilla
Crunchbang
DBAN 2.2.X
Deft Linux 7
Deepin Linux
DRBL
DSL 4.4.10
Dreamlinux
Dynebolic
EASUS Disk Copy
EasyPeasy 1.6
Elementary OS
Elementary Unleashed
Feather Linux 0.7.5
Finnix
Fuduntu
Gamedrift
Gentoo 10.1 x86
Gentoo 11.0 x86
Gentoo 11.0 amd64
GRML
gOS 3.1 gadgets
GParted
Jolicloud
Kiwi 9.04
KNOPPIX V6 CD
KNOPPIX V7 DVD
KNOPPIX V7 CD
Kororaa
KXStudio 12.04
Leeenux
Liberte
LinHES
Linux XP Like
LPS
Macbuntu
Mandriva One 2011
Matriux
MCNLive Toronto
Meego
MicroCore
Netrunner
Ophcrack XP
Ophcrack Vista/7
OSGeo Live
Pardus
PartedMagic
PCLinuxOS 2010
PCLinuxOS Minime p93a
Pear OS Debian
Pear OS Panther
Pear OS Comice
Peppermint One
Peppermint Ice
Peppermint Two
Peppermint Three
PING
Pinguy OS 12
Pinguy OS 11
Plasmaactive
PLoP Linux 4.1.0
Porteus 32bit
Porteus 64bit
Redo Backup
Rescatux
RIP Linux
Runt Linux 5.0
Sabayon Linux
SalineOS
Satux
Simply MEPIS 8.0.15
SLAX 7
SliTaZ 4.0
Sn0wL1nuX 11
Sn0wL1nuX 11 64bit
SolusOS
System Rescue CD
Tails
Terralinux
TinyCore 4
Trisquel
Uberstudent
Ultimate Boot CD
Ultimate Edition
WifiWay 3.4
WifiSlax
xPUD
XBMC
XBMCbuntu
StartOS
wattOS R5
Zenwalk Live
Zorin OS


— Live Antivirus Rescue CDs —

AOSS (Malware Scanner)
AVG Rescue CD
Avira Antivir Rescue Disk
Bitdefender Rescue CD
Comodo Rescue Disk
DrWeb LiveCD
F-Secure Rescue CD
G DATA Antivirus
Kaspersky Rescue Disk
Panda Safe CD
Trinity Rescue Kit


— Other or Non Linux Based Software —

Hiren's Boot CD
Kon-Boot
Windows Vista Installer
Windows 7 Installer
Windows 8 Installer


— Try to use an Unsupported ISO —

Try Unlisted Linux ISO

install කරන්න දෙයක් නෑ 

open කරලා පල්ලේහා අංක දීලා තියෙන පිලිවෙලට කරලා Create Press කරන්න. 

අංක 1න් install කරන්න ඕන OS එක Select කලා. 

අංක 2න් ඒ OS එකේ ISO image file එක තියෙන තැන හොයාගත්තා. 

අංක 3න් Pen Drive එකේ Letter එක select කලා. 



ඊට පස්සේ Create Button එක Press කලා. 


ඊට පස්සේ මෙන්න මේ වගේ Dialog Box එකක් ඒවි. ඒකේ Yes යන්න Click කරන්න. 

ටික වෙලාවකින් OS එක Pen Drive එකට ගමන් කර Bootable Pen Drive එකක් සැදේවි. 

ඊට පස්සේ ඔයාලා Computer එක Restart කරලා. Bios වලට ගිහින් First Boot Device එකට 
USB දීලා Save කරන්න. ඉන්පසු නැවතත් Restart කරන්න. 

ඊට පස්සේ ඔයාලට පහසුවෙන් Pen  එකෙන් OS එක Install කරන්න පුලුවන්. 

හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ. 
ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න. 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-----------------------------------------සුභ දවසක් ----------------------------------------

9 අදහස්:

lasantha said...

Xp berida?

Anonymous said...

elaz godak watenawa

supun said...

Udaya@ XP walata nam mama try kale ne,
samaharawita pluwan wei, try karala balanna,

Anonymous said...

xp puluwan mama 2009 wala indan xp usb eken thamae instal karanne.ekata suport karana pen drive thiyanawa LG XTRIC eka suport karanawa

Unknown said...

elaz mchi

supun said...

thnx

Anonymous said...

iso eka hoyaganne kohomada

vipul said...

windows8 man gaththa.. com1tath windows weda. but serial nimber1 illanawa... windows 8 walata adala serial1 mokakda?

Anonymous said...

TFS

Post a Comment