Saturday 15 June 2013

මෙන්න සම්පුර්ණයෙන් Active කරන ලද IDM Portable එක. කැමති නම් බා ගන්න.

                                                               

                                                                             IDM වලට ඔයාල ගොඩක් කැමතිනේ.
මොනවාහරි  file එකක් සුපිරි වේගයෙන් Download කරන්න ඕන නම් ඉතින් ඔයාල අනිවාර්‍යයෙන්ම
IDM භාවිතා කරනවානේ.


මම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මේ software එක ගැන.  අද මම ඔයාලට දෙන්න
හදන්නේ මේ IDM වල Portable Edition එක.  ඔයාල ඉතින් Internet Cafe වගේ එකකට
ගිහින් මොනවහරි ඉක්මණට Download කරගන්න ඕන නම් ඉතින් මේ මම දෙන මේ  Portable Edition
 එක ගිහින් Open කරන්න විතරයි තියෙන්නේ. Install කර කර දගලන්න ඕන නෑ.

කියන්න මතක වුනා ගොඩක් වෙලාවට ඔයාලට Guest User කෙනෙක් විදියට Computer
ඉතින් software install කරන්න දෙන්නේ නෑ.
ඒ හින්දා ඉතින් මේ Portable Edition ගොඩාක් ඔයාලට වැදගත් වෙනවා කියලා මම
අමුතුවෙන් කියන්න ඕන නෑ.
ඒ විතරක් නෙවේ සම්පුර්ණයෙන් Active කරලා තියෙන හින්දා ආයේ අමුතුවෙන්
Crack Patch කර කර දගලන්න ඕන නෑ.

Screenshot






කැමති නම් බා ගන්න .                  
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
කැමති නම් අපේ Group එකේ සාමාජිකයෙක් වෙන්න මෙන්න මෙතන Click කරලා .                                    ----------------------------------------සුභ දවසක් ----------------------------------------------

5 අදහස්:

Goog said...

Supun this is very good article thanks lot.
do continuegood luck.

KEREWGODAKDS said...

4shered sing in illanawa mekada kiyadenna karana heti

supun said...

4shared wala sign up wenna one thamai, ekata namai, email ekakui,password ekakui denna, ethakota hari

indika said...

thanx brother

Unknown said...

Fatta bosssssss
~~~~~~~~~

Post a Comment