Saturday 6 April 2013

Software/Application එකක් සහමුලින්ම uninstall කරමුද? (2)



            ඔයලාට මතක ඇති මම මේ වගේම පොස්ට් එකක් මීට  කලින් දවසක් ඔයාලට ගෙන ආවා.
ඒ Full Uninstall ගැන. අද මම කියන්න යන්නේ ඒ වගේම හැබැයි Full Uninstall ට වඩා භාවිතය
පහසු software එකක් ගැන.
ඔයගොල්ලොන්ට නිතර නිතර මූණ දෙන ප්‍රශ්නයක් තමයි කලින් install
කරපු software එකක් uninstall කරද්දි ඒක සම්පූර්ණයෙන්ම uninstall කරන්න
බැරි වෙන එක.
අපි කොහොම uninstall කලත් අපේ පරිගණකයේ පොඩි හෝ
ඒ uninstall කරපු software එකේ files එහෙම නැත්තම් registry entries වගේ
මොකක්හරි කොටසක් ඉතිරි වෙනවා .
ඉතින් අපිට මේ හින්දා software එකක් සම්පූර්ණයෙන්ම වගේ uninstall කරන්නට
බැරි වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න එන්නේ නැතිව අපිට පහසුවෙන්ම ලේසියෙන්ම
software එකක් සහමුලින්ම uninstall කරන්න පුලුවන් විදියට software එකක් තමයි
Your Uninstaller කියලා කියන්නේ.

විශේෂම දෙයක් කියන්න ඔනේ මේ software එක හරිම Friendly software එකක් කියන එක .
ඒ කියන්නේ භාවිතය ඉතා පහසුයි කියන එක.

අපිට Uninstall කරන්න ඕනේ software එක Select කරලා ඉවර වෙලා Quick Uninstall කියන Button එක Press කරන්න විතරයි තියෙන්නේ. software එක Automatically Uninstall වෙනවා.




Softwares Uninstall කිරීම විතරක්  නෙවෙයි මෙමගින් Disk Cleaner, Trace Eraser , Start Menu 
එකේ තියෙන Broken ShortCuts අයින් කිරීම වගේ ගොඩාක් දේවල් කරන්න පුලුවන්.
මම කියනවට Download කරල පාවිච්චි කරලා  බලන්නකෝ.

                                                      Download Your Unistaller 
                                 
                                                            Download Serial
           
Password: supunmg        
                          

හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ. 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න




මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------

1 අදහස්:

Unknown said...

win rar file 1 unzip karanna coe 1 illanawane

Post a Comment