Wednesday 3 April 2013

Keyboard එක දිහා බලන්නේ නැතිව වේගයෙන් Type කරන්න ඉගෙන ගන්න කැමතිද?




                                                       අද මම කියන්න යන software එක නම් ඔයාල ගොඩාක් දෙනාටමේක ප්‍රයොජනත් වෙයි කියල මම හිතනවා. මොකද ඔයාල ගොඩාක් දෙනා මොකක්හරි documentඑකක් හරි එහෙම නැත්තම් ලිපියක් හරි එහෙමත් නැත්තම් facebook එකේ chat
කිරිම්, වගේ හැමදේකදිම English අකුරු Type කරන්නේ keyboard එක දිහා බලාගෙන.
 කැමතිද මේ සම්මත ක්‍රමයෙන් මිදිලා Professional විදියට වේගයෙන්  keyboard එක දිහා නොබලා  Type කරන්න. එහෙනම් ඒ කැමති  අයට තමා  මේ post එක වැදගත් වෙන්නේ.
කොටින්ම කියනව නම් මමත් මේ විදියට type කරන්න ඉගෙන ගත්තේ මේ software එකේ තියෙන Exercise වලින් . මෙමගින් අත් දෙකේ තියෙන ඇගිලි 10 Typing සදහා යොමු 
කිරීමක් සිදුකරනවා ඒ ඒ finger එකට අදාලව ආවේණික විශේෂ අකුරු හුරූ කිරිමක්  තමා
 මෙහිදී සිදුවෙන්නේ.



  ඉතින් මම ඒ Exercise ගොඩාක් දුරට ඉවර කරපු හින්දා මට ඒ විදියට වේගයෙන් 
Type කරන්න පුලුවන් වුනා. ඇත්තම කියනවා නම් එහෙම Type කරන්න ඉගෙන ගත්තු
හින්දා මටම තේරුනා මගේ Typing Speed  එක ගොඩාක් වැඩි කියලා. මොකද අර සම්මත
 ක්‍රමය වගේ අතේ තියෙන ඇගිලි එකක් දෙකක් භාවිතා කරද්දි දැනෙන Typing  Speed එකට
වඩා ඇගිලි සේර්ම typing සදහා ක්‍රියා කරවීම ගොඩාක් සාර්ථකයි. 
හරි එහෙනම් මෙන්න software එක පහලින් Download කරගන්නකෝ. 

                                                              Download
                                                            
                                                        Download  Crack  

මේ software එක භාවිතා කරලා ඔයාලට බොහොම ඉක්මනට Keyboard එක දිහා බලන්නේ නැතිව වේගයෙන් Type කරන්න ඉගෙන ගන්න පුලුවන්. හැබැයි ඒ හැමදේම රදා පවතින්නේ ඔයාලගේ උත්සහය හා මනා කැපවීම මත කියලා ඔයාලා දැන ගන්න ඕනේ. 


එහෙනම් ඔයාලත් Try කරලා බලන්න. 
ඊට කලින් මේ පොස්ට්  එක වැදගත් වුනා කියල හිතනවා නම් comment එකක් දාල ඔයාලගේ යාලුවන්ටත් මේ  ගැන දැන ගන්න Share කරලම යන්න 
අමතක කරන්න එපා. 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


3 අදහස්:

Unknown said...

machan adai may site aka mama beluwe... niyamai.....may softwares okkoma down kaloth lap akata monawa weida ban...

supun said...

ehema awlak ne bn..
meka podi software ekak

SLXhub said...

Machan mekanam supirima site 1k...softwares walatath thanks.....
thawa supiri softwares idiriyatath one...

Post a Comment