Friday 26 April 2013

Software/Application එකක් සහමුලින්ම uninstall කරමුද? (3)

                    හොදයි අද කියන්න යන්නේ අංක එකේ Software/Application uninstall කරන
software එක ගැන. මේ ඒ තමයි ඉතින් Revo Uninstaller කියලා කියන්නේ. 2013දී කරපූ
සමීක්ෂණයකින් තමයි මේ software එකට අංක එකේ ස්ථානය ලැබිලා තියෙන්නේ.
මම කියන්නේ බොරු කියලා හිතනවානම් මෙන්න මෙතන Click කරලා බලන්නකෝ.
හරි ඔයගොල්ලොන්ට නිතර නිතර මූණ දෙන ප්‍රශ්නයක් තමයි කලින් install
කරපු software එකක් uninstall කරද්දි ඒක සම්පූර්ණයෙන්ම uninstall කරන්න බැරි වෙන
එක.අපි කොහොම uninstall කලත් අපේ පරිගණකයේ පොඩි හෝඒ uninstall කරපු software
එකේ files එහෙම නැත්තම් registry entries වගේ මොකක්හරි කොටසක් ඉතිරි වෙනවා .

ඉතින් අපිට මේ හින්දා software එකක් සම්පූර්ණයෙන්ම වගේ uninstall කරන්නට
බැරි වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න එන්නේ නැතිව අපිට පහසුවෙන්ම ලේසියෙන්ම
software එකක් සහමුලින්ම uninstall කරන්න පුලුවන් විදියට හදපු අංක එකේ software එක තමයි.
Revo Uninstaller කියලා කියන්නේ.

මේකත් අනිකුත් software වගේම ගොඩාක් Friendly Interface එකකින් යුක්තව හදපු software එකක්
ඒ හින්දා කිසිම කරදරයක් නැතිව ඔයාලට භාවිත කරන්න පුලුවන්.

 පල්ලෙහා දාල තියෙනවා ඒ software එකේ Screenshot කීපයක්.







හරි එහෙනම් ඔයාලා පහලින් Download කරගන්නකෝ. 



හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ. 
ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න. 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


-----------------------------------------සුභ දවසක් ----------------------------------------

0 අදහස්:

Post a Comment