Thursday 30 May 2013

Facebook එකට අලුතින් එකතුවූ Chat Stickers දා ගමුද?




                              හොදයි මම අද කියන පොස්ට් එකෙන් දෙන දේ ගැන ඔයාල  දන්නවාත් ඇති.
  මමත් මේ ගැන නම් ඇහුවේ මගේ යාලුවෙක්ගෙන් කොහොම වුනත් මේ ගැන නොදන්න අයත්
ඉන්න එකේ එයලටත් දැන ගන්න මම හිතුවා අලුතින්ම fb එකට නිකුත් උන facebook Stickers
ගැන ඔයාලට කියන්න.
Friday 24 May 2013

අමුතුම විදිහේ Folder Protector Software එකක්.


                         Folder protect කරන software අද ලෝකේ ගොඩාක් නිකුත් වෙලා තියෙනවානේ.
ඉතින් මේ හැම software වර්ගයම ටිකක් එක වගේ. ඒ කීවේ ඒකෙදි කරන්නේ  software එක
open කලා Protect කරන්න ඕන software එක folder එක එහෙම නැත්තම් file එක පෙන්නුවා
Hide කලා. ඉතින් ගොඩාක් ඒවගේ වෙන්නේ මේ විදියට  හෝ මීට සමාන වෙනස් විදිහක්.
Thursday 23 May 2013

Blog එකෙන් සල්ලි හොයමුද?




                                      හොදයි අද මම ඔයාලට ටිකක් වෙනස් විදිහේ පොස්ට් එකක් ගෙන
 එන්න තීරණය කලා. ඒ තමයි ඔයාලගේ Website එකෙන් එහෙම් නැත්තම් Blog
එකෙන් සල්ලි හොයාගන්නේ කොහොමද කියලා.ගොඩාක් අය මේ මගෙන් අහපු ප්‍රශ්නයක්
තමයි මේක.
Monday 20 May 2013

Bitdefender නොමිලේ ලැබෙන සංස්කරණය

                                          Anti Virus software අතරේ අංක එකේ ඉන්න software එක මොකද්ද
කියලා ඇහුවොත් ඔයාල ගොඩාක් අයට මතක් වෙන්නේ Bitdefender Virus Guard එක තමයි.
මේ Virus Guard එක තමයි අද වෙලද පොලේ මිල අධිකම Virus Guard වෙන්නේ.
Sunday 19 May 2013

Windows 7/8 වලට අමුතුම විදිහේ Gadgets 51ක්




                                    හොදයි අද මේ Post එකෙන් මම දෙන්න යන්නේ Windows 7 නැත්තම් 
Windows 8 සදහා අරුම පුදුම Gadgets 51ක Pack එකක් 15MB කට. Gadgets ගැන මම අමුතුවෙන් 
ඔයාලට කියන්න ඕනා නැහැනේ. පල්ලෙහා දාල තියෙනවා ඒ Gadgets 51 එකේ Details .
Friday 10 May 2013

Avast Internet Security v8 මාස 14 ක් පුරාවට

           

                       නොමිලේ Virus Guard තියේ කියලා ඔයාලා ඔක්කොටම මතක්
වෙන්නේ ඉතින් Avast Virus Guard එකනේ. මොකද දැනට ඒ Virus Guard නොමිලේ
 දෙන Virus Guard අතර අංක එකේ තියෙන්නේ නොමිලේම සුපිරි ආරක්ෂාවක් ලැබෙන්නේ
 ඉතින් Avast වලින් විතරයි.  ඒ වුනාට ඔයාලා ගොඩක් අය නොදන්න කාරණයක් තමයි Avast 
 වල හැම Virus Guard එකක්ම නොමිලේ දෙන්නේ නෑ කියනඑක  හරි මේක ඇහුවම ඔයාලා 
ගොඩක් අය දැන් බලනවා ඇති එහෙනම් මොනවද Avast වල free දෙන්නේ කියලා ඔන්න
 එහෙනම් මම පැහැදිලිව කියන්නම්.
Thursday 9 May 2013

Windows 8 වල ඕනෑම Edition එකක් සම්පූර්ණයෙන්ම Active කරගමුද?


                                           හොදයි අද මම කියල දෙන්නේ Windows 8 වල ඕනෑම Edition එකක්
Active කරගන්නේ කොහොමද කියලයි. Google වල පොඩි Search පාරක් දාද්දි මට හම්බුනා නියම
Activator එකක්. වැඩිය නෑ 3MB විතර තමයි වෙන්නේ .
Wednesday 8 May 2013

HDD එක මැරෙන දවස දැන ගමුද?


                         හොදයි අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටිනා දෙයක් ගැන.
පරිඝනකයක් තියෙන හැමෝටම ඉතින් ඒ පරිඝනකයට සම්බන්ධ Hard Disk Drive එකක්
තියෙනවානේ.ඉතින් සියලු දේ අනිත්‍ය හින්දා කවදා හරි දවසක ඉතින් ඔයාලගේ  HDD එක
එහෙම නැත්තම් Hard Disk Drive එකට Bye කියන්න වෙනවා.දුකයි තමයි ඒත් මොනවා කරන්නද?
Monday 6 May 2013

Facebook එකේ අලුත්ම Chat Symbol දාගමුද? (Google Chrome හා Firefox සදහා)




                        හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු
වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Extension එකක්. හැබැයි මේ Extension එක
වැඩ කරන්නේ නම් Google Chrome හා Firefox සදහා පමණක් බව ඔයාලා දෙන ගන්න ඕනා එකටම.

Kaspersky Internet Security 2013 Crack කරමු.




  ඔයාලා දන්නවානේ Kaspersky Internet Security 2013 Virus Guard එකගැන.ආයේ
මොනවා කියන්නද  Powerfull Virus Guard කීවොත් ඔයාලා හැමොටම මතක් වෙන්නේ
මේ Virus Guard එක තමයි. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුනඑකක් තමයි මේක.
කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම්  බොහොම අඩුයි.

Windows 7 Install කරලා තියෙද්දි Windows XP දාමුද? ( Windows XP, 7 Dual Boot)






හරි මේකයි කථාව, සාමාන්‍යයෙන් අපි Windows XP හා Windows 7 එකවිට පරිඝණකයේ
Install කරගෙන තබා ගැනීමට අවශ්‍ය වුනා කියලා හිතන්නකෝ. අපි ඉතින් මුලින්ම කරන්නේ
එකට XP දාල ඉවර වෙලා අන්තිමට 7 දානවා. එතකොට වැඩේ හරි. දෙකෙන්ම වැඩ ගන්න
පුලුවන්.  Computer එක On වෙද්දිම 2කේම Login Entry පෙන්වනවා. අවුලක් නෑ.
Sunday 5 May 2013

ඔබේ දරුවාගේ පරිඝනකය භාවිතය සීමා කරමුද?

                           මම අද කියන software එක නිපදවා තියෙන්නේ දෙමාපියන්ට තම දරුවා
පරිගනකය භාවිතා කරන වෙලාව තමන්ට කැමති විදියට වෙනස් කල හැකි software එකක් ගැනයි.
මෙමගින් ඔබේ දරුවා Internet භාවිතා කරන websites පවා අවහිර කරන්න පුලුවන්.

Android Applications, Windows තුල Run කරමු.



                                                               අද මම කියන්න යන්නේ ඔයාලට කොහොමද
Android Applications Windows, Mac වගේ OS එකක් තුල පහසුවෙන් කිසිම අපහසුවකින්
 තොරව Run කරන්නේ කොහොමද කියලා කියන්නයි. ඉතින් මේකට පොඩි Application
 එකක් ඕන වෙනවා.ඒ software එක ගැන කීවොත් ඔයාලට ඒ software එක අද වෙනකොට
 මිලියන 5කට අධික ප්‍රමාණයක් භාවිතා කරනවා. මෙමගින් Angry Birds Space, Kick Messeger
වගේ ගොඩාක් ප්‍රසිද්ධ Android Games, Android Application ඉතා පහසුවෙන් කිසිම කරදරයක්
නැතිව Play කරන්නට පුලුවන්.

Opera Mini වල ඇති facebook interface එක Windows වලින් බලා ගමුද?


                                    හොදයි PC එකෙන්  facebook එන ඔයාලා හැමෝම වගේ phone එකෙනුත්
facebook log වෙලා ඇතිනේ. ඉතින් එහෙම log වෙලා facebook එන ඔයාලා වැඩියෙන්ම භාවිතා
කරන්නේ ඉතින් Opera mini තමයි. මොකද ඉතින් කිසි අවුලක් නැතිව slow internet connection  එකක් තිබ්බත් අපිට කිසි අවුලක් ඇතිව Browsing කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේකෙන්
 Browsing  කලාම අඩු KB ගානක් වැය වෙන හින්දා වැය වෙන internet ගාස්තුවත් බොහොම අඩුයි.
Saturday 4 May 2013

Google වලින් නොමිලේ දෙන free 10GB space එක Virtual Hard Disk Drive එකක් විදියට Add කරගනිමුද?






                             අද ලංකාවේ ගොඩාක් අයට Email Address තියෙනවනේ. ගොඩක් අයගේ Email
අරන් බැලුවොත් @gmail.com   තමයි ඉතින්.   හොදයි මම අද කියන්න යන්නේ කොහොමද Google
 account එකක්එහෙම නැත්තම් Gmail Account එකක්  Open කලාම ඒකෙන් නොමිලේ ලැබෙන
10GB space එක Virtual Hard Disk Drive එකක් විදියට ඔයාලගේ Computer එකට Add  කරගන්නේ
කොහොමද කියලයි.
Thursday 2 May 2013

Desktop එක ජලයෙන් නාවමුද?


           හොදයි අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් ගැන.
මම් දැන් ඔයාලට කියන්න යන්නේ Desktop එක වතුරෙන් නාවන ක්‍රමයක් ගැන.
බය වෙන්න එපා මෙතන ඇත්තටම ඇස් බැන්දුම් එකක් වෙන්නේ. මේ ගැන කලින්
දන්න අයට නම් මේ පොස්ට් එකෙන් වැඩක් නැති වේවි. කමක් නෑ මම් කියන්න යන්නේ
නොදන්න අයටයි.
Wednesday 1 May 2013

Windows XP,Vista,7,8 ලස්සන කරන්න මගෙන් පොඩි Dock ටිකක්.



අලුතින් ආපු  Windows 8 වලත්, පසුව ආපු Windows 7,Vista,XP වලත් භාවිතය පහසුවීම හා අලංකාර
වීම සදහාත් මම ඔයාලට දෙන්න හිතුවා පොඩි පොඩි Dock කීපයක්. Dock කියන්නේ මොනවද කියලා
දන්නේ නැති අයට උඩින් දාල තියෙන පින්තූරේ දිහා බලල අදහසක් ඔයාලට ගන්න පුලුවන් වේවි
කියලා මම් හිතනවා.