Sunday 31 August 2014

Facebook Profile එක Facebook Fans Page එකක් කරමු...




                              ඔයාල ගොඩක් අය පුදුම වෙලා බලාගෙන ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ
කියලා. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මාතෘකාවේ තිබ්බ එකම තමයි කියන්න යන්නේ.
කියල දෙන්නේ Facebook Profile එකක් කොහොමද Facebook Fans Page එකක් කරන්නේ කියලයි.
හරි එහෙම කරා කියමුකෝ එතකොට Profile එකේ Friendsල ටිකට මොකද වෙන්නේ? කියල ඔයාලට
හිතෙනවා ඇති. බය වෙන්න දෙය නෑ. ඒ Friendsල  Fansල වෙනවා. ඒ කීවේ Friendsල කලින්
4000ක් හිටිය නම් අලුතින් හැදෙන Page එකේ Likes 4000ක් වෙනවා.
Friends ලා විතරක් නේවේ. ඔයාව follow කරලා තියෙන අයත් Likes වෙනවා. කොහොමද
 වැඩේ නියමයි නේද?  හරි බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා.

ඔයාලගේ facebook යාලුවෝ සේරම එක පාර Group වලට Add කරමුද? (100%ක් වැඩ)





                      හොදයි මම ඔයාලට මේ කියන්න යන්නේ නම් ඉතින් ගොඩාක් අලුත් ගැන නම්
 නෙවෙයි  හැබැයි ගොඩක් යාලුවො මේ ගැන මගෙන් ඇහුව හින්දා මම හිතුවා ඔයාලට මේ ගැන
 post එකක් ගෙන එන්න.

Saturday 30 August 2014

Google Play එකේ තියෙන Android Apps Computer එකට බා ගමුද?


   
                                                        මේ දවස් වල ගොඩක් අය ලග තියෙන්නේ ඉතින් Android
SmartPhones හින්දා මම හිතුවා ඒ අය සදහා Android වලට සම්බන්ධ ලිපියක් ගෙන එන්නට.  ඔයාල
ඉතින් ඔයාලගේ Android Phone එකට අලුතින් App එකක් දාගන්න ඕන වුනාම කරන්නේ ඉතින්
Phone එකේ තියෙන Play Store කියන එක click කරලා ඒ App එක Search කරලා install කරගන්න
එකනේ.  මොනවා හරි හේතුවකින් ඒ App එක Uninstall කලොත් ආයෙත් ඉතින් Google Play එකට
යන්න ඕන ඒ App එක හොයාගෙන. ඉතින් මේ සදහා ආයේ අමුතුවෙන් Data නාස්ති කරගන්න වෙනවා.
මේ වැඩෙත් අර Google Chrome PC එකට Install කරනවා වගේ වැඩක්. Onlineමයි කරන්න ඕන.
මොහොතක් හිතන්න මේ App එක කලින් Download කරලා තියා ගත්තා නම් ලැබෙන වාසිය ගැන.
Data ත්  ඉතුරුයි කාලයත් ඉතුරුයි. ආයේ අමුතුවෙන් Internet එකට connect වෙවී දගලන්න ඕන නැහෑ.
හොදයි අද මම කියන්න යන්න කොහොමද එහෙම කරන්නෙ කියලයි.
Tuesday 26 August 2014

Adfly වලින් සල්ලී හොයන්න තමන්ටම කියලා Blog එහෙමත් නැති නම් website එකක් අවශ්‍යම නෑ.





         හොදයි ඔන්න මමත් කාලෙකින් ඔයාල වෙනුවෙන්  ලිපියක් ලියන්න කියල හිතුවා.  මේ ලිපියෙන් කියන්න යන්නේ Adfly භාවිතා කරලා සල්ලී හොයන විදියක් ගැන. මේක 100%ක් සාර්ථක ක්‍රමයක්.
 අත්හදා බලලත් මම තියෙනවා. හැබැයි එකටම කියන්න ඕනේ මේ ක්‍රමෙන් මහ ලොකු ගානක් එක සැරේ හොයන්න බැහැ කියලා. උපරිම වුනොත් දවසට $3-5 විතර හොයන්න පුලුවන් කිසිම අමතර දැනුම නැතිවම. හැබැයි හම්බෙන ගාන නම් Sure. හරි බලමු මේක කරන්නේ කොහොමද කියලා.