Sunday 25 October 2015

මෙහෙමයි තමන්ට කැමති GIF එකක් එහෙම නැති නම් animation එකක් facebook එකේ share කරන්නේ.




ඔයාලා දකිනවා ඇති මේ දවස් වල facebook එකේ animation file share වෙනවා.  ගොඩක් popular  pages වලින් තමයි ගොඩාක්ම  මෙහෙම දකින්න ලැබෙන්නේ. අපි ඉතින් මේවා share කර කර ඉන්නවා මිසක් හොයන්නේ නැහනේ මේවා කරන්නේ කොහොමද කියලා.  එක හරිම simple වැඩක්.
මේ මම කියන්න යන ක්‍රමෙන් තමන් කැමති ඕනම animation එකක් facebook එකේ share කරන්න පුලුවන්.

Friday 12 December 2014

Google Translate දැන් සිංහලෙනුත්.



             ලෝකයේ ගොඩක් අය තමන්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකය ලෙස යොදා ගන්නා
Google Translate වලට සිංහල භාෂාව ඇතුලත් කිරීමට එම සමාගමේ නියෝජිතයන් කටයුතු කර ඇත.
ඒ හේතුවෙන් 2014/12/12 සිට එනම් අද සිට මෙම සේවාව ලෝක වාසි සියලු දෙනාටම අත්විදින්නට අවස්ථාව සැලසී තිබෙනවා.
Tuesday 9 December 2014

ජිවිත කාලයටම නොමිලේ Unlimited Torrent Direct Downloads + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads...


ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන අය මේ ගෘප් එකේ ඇති. මේ පෝස්ට් එක ඒ අයට. ඕනෙම දෙයක් ටොරන්ට් වලින් බාන අයට මෙන්න අලුත් සර්විස් එකක් ඇවිල්ල තියෙනව, තාම බීටා මට්ටමේ තියෙන්නෙ. දැනට ඔක්කොම සර්විසස් නොමිලේ, සමහරු දන්නවත් ඇති හයිව් ගැන. මේකෙන් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් ඩවුන් කර ගන්න පුළුවන් නොමිලේ. මේ සයිට් එකෙන් ටොරන්ට් වලින් තත්පර ගානකින් ඩවුන්ලෝඩ් කරලා අපිට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙනවා. අපිට කනෙක්ෂන් එකේ ෆුල් ස්පීඩ් එකෙන්ම ඩවුන් කරන්න පුළුවන්. හෙනටම ස්ලෝ ටොරන්ට් වුනත් උපරිම ස්පීඩ් එකෙන් ඩවුන් කරන්න පුළුවන්.

Sunday 7 December 2014

සම්මත විදියෙන් බැහැරව පහසුම විදියකට YouTube Videos බලමුද?



හොදයි අද මම කියන්න යන්නේ ගොඩාක් වටිනා දෙයක් ගැන.හැබැයි මේක Trick එකක්වත් Software එකක්වත් නෙවෙයි. පොඩි Extension එකක් Google Chrome වලට. Firefox වලටත් මේක තියෙනවා.
ඒ හින්ද Firefox භාවිතා කරන අයටත් මේක භාවිතා කරන්න පුලුවන්.
මෙමගින් අපේ YouTube website එක වෙනස් කරන්න පුලුවන්. ඒ කීවේ ගොඩාක් අයට කරදරයක්නේ
YouTube එකේ Video එකක් click කරපු ගමන් Load වෙන එක. අන්න ඒ කරදරේට සමුදෙන්න පුලුවන්.
ඒ විතරක් නෙවෙයි මෙමගින් ලොකු පහසුවක් සැපෙයෙනවා පරිශීලකයන් වන අපිට. අපි බලමු ඒ
මොනවද කියලා.
Wednesday 3 December 2014