Friday 12 December 2014

Google Translate දැන් සිංහලෙනුත්.



             ලෝකයේ ගොඩක් අය තමන්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකය ලෙස යොදා ගන්නා
Google Translate වලට සිංහල භාෂාව ඇතුලත් කිරීමට එම සමාගමේ නියෝජිතයන් කටයුතු කර ඇත.
ඒ හේතුවෙන් 2014/12/12 සිට එනම් අද සිට මෙම සේවාව ලෝක වාසි සියලු දෙනාටම අත්විදින්නට අවස්ථාව සැලසී තිබෙනවා.

  මෙමගින් බොහෝ වාසි සිංහල අපිට සැලසෙන අතර සිංහල Blog කරුවන් වන අපිට මෙයින් ඇති වාසියක් නම් අපේ සිංහල Blog එක ශ්‍රී ලාංක්‍රිකයන් වෙන අපිට පමණක් සීමා නොවී ලෝකේ හැමෝටම භාවිතා කිරීමට හැකියාව සැලසීමයි.

මෙමගින් අප Blog එකට වැඩිපුර පිරිසක් ගෙන්වා ගැනීමෙන් අපිට සිහිනයක්ව පවතින AdSense
සදහාද ඉල්ලුම් කිරීමට ඉඩකඩ දැන් සැලසෙනු ඇතයි සදහන් කරන්නට පුලුවන්.


අපේ සිංහල භාෂාව ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට නන් අයුරින් සහය දුන් 
ඔබ සැමට අපගෙන් සුභ පැතුම් 

පහල ඇති Welcome to Sinhala යන්න ක්ලික් කිරීමෙන් ඔබට ඒ සේවාව අත් විහිය හැක.

Welcome to Sinhala

0 අදහස්:

Post a Comment