Saturday 15 September 2012

Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න (Google chrome සදහා )



ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක්   අරගෙන...
        මේක ගැන  දන්න  අයට නම් මේක අමුතු දෙයක් නෙවේ
මම මේ කියන්න යන්නේ නොදන්න අයට.
හරි හරි වැඩි කතා නොකියා වැඩේට බහිමුකෝ
අපි විවිද කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා   කරනව. ඉතින් ඒ සදහා
 Firefox ,Google Chrome වැනි වෙබ් බ්‍රොව්සර් භාවිතා කරයි ....එහිදි අපිට
 හමුවන English වචන ගැන සලකා බලන විට සමහර වචන වල තේරුම අපි
නොදනී...එවිට අපි කරනු ලබන්නේ එහි තේරුම Dictionary එකකින් බලා
තේරුම් ගැනීමයි.....මේ සදහා යම් කිසි වේලාවක් ගතවනු ඇත...
අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ  එසේ කාලය ඉතුරු කරගනිමින්
එම නොදන්නා English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි...

මේ වගේම පොස්ට් එකක් මම මීට මාස කීපයකට කලින් firefox සදහා ගෙන
 ආවා. මේ blog එකේ රැදී හිටපු අයට නම් ඒක මතක ඇති.
එහෙම මතක නැති අය ඉන්නවා නම් මෙන්න මෙතන click කරලා ඒ post
එකත් බලන්නකෝ කැමති නම්.
අද මම කියන්න යන්නේ chrome වලට කොහොමද ඒ වගේ dictionary එකක්
 දා ගන්නේ කියලා..
මම මේ ගැන මුලින්ම දැන ගත්තේ LKTips කියන website එකෙන් කියලා
ඔයාලට මුලින්ම කියන්න ඕනේ.
පල්ලෙහා බලන්නකෝ..





Mouse Pointer එක "Tips" කියන වචනය මත තැබුවිට එහි සිංහල තේරුම
ක්ෂනිකව ලබා දී ඇති ආකාරයයි

එහෙනම් වැඩි කතා නොකර මෙන්න මෙතන Click කරලා බාගන්නකෝ


Download කරන ආකාරය

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න



හරි එහෙම බා ගත්තට බෑනේ.ඔයාල ඒක Google Chrome වලට install
කරගන්න හැටිත් දැන ගන්න එපායේ..
එහෙනම් ඔයාල chrome web browser එක open කරලා ඉවර වෙලා.
ඒකේ
          Tools------->Extensions වලට යන්න.
ඒකට ගියාම ඔයාලට පෙනේවි පල්ලෙහා ආකාරයට



දැන් ඔයාලට කරන්න තියෙන්නේ අර බා ගත්තු Extension clic
කරලා එක මේ page එකට Drag කරලා Drop කරන්න විතරයි.. 
එතකොට ඔයාලට පල්ලෙහා විදියට box එකක් පෙන්න ලැබේවි. 
ඒකේ Add කියන එක click කරන්න 


හරි එහෙම කරාම ඔයාලට message  එකක් ලැබේවි ඒ Extension එක ඔයාලගේ 
Chrome Browser එකට add වෙලා කියලා. 
පල්ලෙහා බලන්නකෝ


දැන් ඔයාල Chrome එක ආයෙත් Restart කරන්න.එතනින් පටන් මේ 
dictonary එක වැඩ කරන්න පටන් ගනීවි. 

එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ 

ප්‍රයොජනවත් දෙයක් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


----------------------------------සුභ දවසක්--------------------------------

9 අදහස්:

www.backxxx.com said...

is this work with chrome??

supun said...

ow machn weda karanawa

thilina said...

wade maru ela

supun said...

thnx thilina :)

Anonymous said...

Good Softwere Ekak.good

supun said...

thnx machn

lawrence fonseka said...

mekanam niyamai
thank you aiya

Unknown said...

Apps,extensions ,and user scripts cannot be added from this website,
after i download your link this massage display ?

supun said...

@lawrence: thanks buddy..
@chanaka : did u follow the things that i mentioned ?

Post a Comment