Friday 8 March 2013

ලේසියෙන්ම Photo Edit කරමුද?


                  අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි
Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Software එකක් නම් නෙවේ. ඒ කීවේ ඒ Software
 එකේ තරම්Tools ගොඩාක් ඔයාලට දකින්නට ලැබෙන්නේ නම් නැහෑ මේකේ. ඒ ඔයාලගේ face
 එකේ වගේ ගත්තු Photo නම් ලේසියෙන් Edit කරන්න පුලුවන් විදියට ගොඩාක් Tools මේකේ
තියෙනවා.
මේ  software එකේ ප්‍රයෝජන නම් ගොඩාක් තියෙනවා. අපි දැන් ගත්තා කියමුකෝ අපේ face එකේ
photo එකක්. ඒ Photo එකේ තියෙන ලප කැලැල් , pimples වගේ ගොඩාක් ඒවා නැති කරලා
උඩින් තියෙන පින්තූරේ වගේ ලස්සනට  සකස් කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේකේන්
fat අයගේ Photos පවා Edit  කරලා සිහින් ලස්සන සිරුරක් තියෙන විදියට Editing කරන්න පුලුවන්.
තව ගොඩාක්  Photo Editing කරන්න පුලුවන් හැබැයි ඒ සේරම මම කියන්න නම් යන්නේ නැහෑ.
පහල තියෙන Video එක බලන්නකෝ.



මේ software එක Free දෙන software එකක් නම් නෙවේ ඉතින් මම ඔයාලට මේකේ Crack එකත්
එක්ක තමයි දෙන්න හදන්නේ. එහෙනම් පහලින් Download කරගන්නකෝ.

                                               Download 



හරි ඔයාලත් උත්සහා කරල බලන්නකෝ. හැමදාම කියනවා වගේ මේ Post එක වැදගත් වුනා නම්
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
----------------------------------------සුභ දවසක් ----------------------------------------------

10 අදහස්:

Unknown said...

godak watinawa bro.... budusaranai...

supun said...

thnx machn

Unknown said...

mek kiy eka ko

supun said...

machan meke crack ekak tiyenne key ekak newe :)

Unknown said...

Woooowwwww...... awesome bro..!thnx..!

supun said...

elazz

~RiDER~ said...

thanx machan..

Door said...

Thanx dude! :D

Unknown said...

niyama soft eka..tnxx

Unknown said...

නියමයි මචන්
____________________________________________________________________

ලන්කාවේ අංක එකේ සින්හල තාක්ශනික forum එක

පරිගණක ලෝකය....
ඔබට තිබෙන පරිගණක හා තාක්ශනික ඕනෑම ගැටලුවකට පිලිතුරු දන්න සින්හලෙන් එසැනින්ම. නොමිලේ සාමජිකයකු වී දැනුමෙන් සන්නද්ධ වන්න.
http://www.pariganakalokaya.com/

Post a Comment