Tuesday 9 April 2013

සම්පූර්ණයෙන් Activate කරපු Photoshop CS6 Portable එක Download කරගමුද? වැඩිය නෑ 117MBයි

               ඔන්න යාලුවනේ කාලෙකින් මමත්  ඔයාලට මේ අපේ අලුත් අවුරුද්ද ලබන්න දවස් 4ක
වගේ පොඩි කාලයක් තියෙන අතරතුරේදි ඔයාල ගොඩාක් දෙනාට වටිනා කියන software එකක්
දෙන්න තීරණය කලා. ඒ තමයි ඉතින් ඔයාල ගොඩාක් දෙනා ඉල්ලන Photoshop CS6 කියන Photo
Editing software එකේ Portable සංස්කරණය.
මේ Portable softwares ගැන මම වෙනම post එකක් ගෙනාවා මීට කලින් දවසක ඔයාලට මතක ඇති.
මම ඒ  ගැන කියන්න යන්නේ නෑ ඒ post එක දැකපු නැති අය ඉන්නවා නම් මෙන්න මෙතන 
Click  කරලා ඒ post එකට  යන්න.
අපිට ඉතින් මේ Photoshop CS6 Portable ඕනේම තැනක අරන් ගිහින් කිසි ප්‍රශ්නයක් නැතිව වැඩ ටික කරගන්න පුලුවන්. ආයේ install කර කර ඉන්න ඕනේ නෑ. Open කලා අවශ්‍ය වැඩේ කරගත්තා
එච්චරයි.
මේ Photoshop CS6 Portable සංස්කරණයේ Screenshots ටිකක් පල්ලෙහා තියෙනවා.





හරි මම මේ software එක ගැන වැඩිය ඔයාලට කියන්න යන්නේ නම් නෑ.

පහලින් Download කරගෙන Photoshop CS6 Portable සංස්කරණයේ පහස ලබන්න. :D


හරි මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------                                               

6 අදහස්:

Unknown said...

thanx mcn.. helpful

Harsha Fernando said...

windows 8 walata support da

supun said...

yep

kasun said...

kohomada bn meka dwnld karanne...??

Android App said...

මේකේ CS 6 වල තියන සේරම වැඩ කරනවද?

supun said...

@kasun. 4shared wala sign up wela thamai download karanna wenne..
@Manoj: serama nam weda karanne ne hebay 90%k withara ewa weda karanawa..

Post a Comment