Sunday 14 April 2013

1.8GBට Compress කරපු Call Of Duty 4: Modern Warfare IDM එකෙන් බා ගමුද?



                                                        ඔක්කෝටම කලින් කියන්න ඕනේ ඔයාලට ලැබුවා වූ සිංහල
අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් සතුටින් පිරි ජරමර බරබර කරදර නැති ආදරෙන් සාමයෙන් සෞභාග්‍යයෙන් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් මේ අලුත් අවුරුද්ද දවසේ මම
හිතුවා වෙනදා වගේ software එකක් හරි trick එකක් හරි දෙන්නේ නැතිව ඔයාලට ඔයාල ගොඩාක්
කැමති Game එකක් දෙන්න.
අද විතරක් නෙවේ මෙතෙන් පටන් ඔයලට මේ Softwares & Tricks තුලින් හොද ප්‍රසිද්ධ ඔයාල කවුරුත්
ඉල්ලන Games ලබා දෙන්න මම තීරණය කලා. ඔයාලට කියන්න තියෙන සතුටුමදේ තමයි මම මේ දෙන 
Games Download links  එකක්වත් Torrent ලින්ක් නොවේ  කියන එක. ඉතින් ඒ හින්ද කිසිම
 කරදරයක් නැතිව ඔයාලට IDM එකෙන් Download කරන්න පුලුවන්.

ඉතින් මම මේ Game එක ගැන කියන්න යන්නේ නෑ.මේ ගැන වැඩි විස්තරයක් ඕනේ නම් මෙන්න
  මෙතන click කරල දැන ගන්න පුලුවන් ඔයාලට.
මේ Game එකේ Screenshot ටිකක් පල්ලෙහා දාල තියෙනවා.











System Requirements


– OS: Microsoft Windows XP/Vista (Windows 95/98/ME/2000 are unsupported)
- CPU: Intel Pentium 4 2.4 GHz or AMD Athlon 64 2800+ processor or any 1.8GHz Dual Core Processor  or better supported
- RAM: 512MB RAM (768MB for Windows Vista)
- VIDEO CARD: NVIDIA Geforce 6600 or better or ATI Radeon 9800Pro or better
- SOUND CARD: 100% DirectX 9.0c compatible sound card


හරි එහෙනම් ඔයාල පහලින් Download කරගන්නකෝ. 




Download කරලා ඉවර වෙලා Extract කරලා Unpack කියන bat file එක click කරලා Unpack 
කරගෙන deponia2.exe click කරලා Game එක Play කරන්න. 

d3dx9_34.dll කියලා dll file එක missing කියල Message Box එකක් ආවොත් ඒ file එක මෙතන click
කරලා Download කරගෙන Game එක Unpack වුන Folder එකට දාල ආයෙත් Game එක Play කරලා බලන්න. 

හරි මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

11 අදහස්:

Unknown said...

linux install karana hati kiyannako(windows thiyeddi dual boot karana hati)

supun said...

mma ikmanata post ekak daannam a gena

Unknown said...

This file doesn't exist, or has been removed.
mehema thiyenawane.. file eka nathooo...

KEREWGODAKDS said...

macho dn meka weda nee neda ayema dannako

KEREWGODAKDS said...

post ekakata comment dapuwama ewath nethi page ekakda mee

supun said...

ikmanatama alut links tikak daannam machn

supun said...

alutin links denma, den download karagana puluwan

Unknown said...

Ane mata help ekak dennako mata me game eke 4 wni mission eke athulata bahala Mishail control room eka lagata yanna bahane kohoma giyath eka pupuranawane ethaniun ehata yanna baha..

Unknown said...

niyama game ekak thanks....

Unknown said...

ane mata help ekak dennako me game eke 4wni mission eke polowa athulata bahala control room eka tayanna bahane eka athula pupuranawane kohomada ethanin yanne..?

Unknown said...

ane mata help ekak dennao mata me game eke 4wani mission eke polawa athulata bahala control room eka hoyagena yanna thiyana tike eka thanakin yaddi eokkama pupuranawane yanna bahane ethanin kohomada yane

Post a Comment