Friday 31 August 2012

Facebook එකේ White Background එක ඇහැට වදයක් ද? එහෙනම් layouts එකක් දා ගනිමුද?



 අපි ඉතින් හැමදාම Facebook එනවනේ.හැමදාම විවේකයක් තියෙන වෙලාවට 
බලලා යන්න හරි facebook එකට එනවා. ඒ වුනාට සමහර අය ඉන්නවා පැය 
ගානක් එක දිගට facebook එකේ ගත කරන අය හරියට මම වගේ හි හි. 
ඉතින් මෙහෙම පැය ගානක් ඉන්නකොට facebook එකේ post බල බල 
අපේ ඇස් වලට දැන්නේ මාර අමාරුවක් මොකද මේ facebook එකේ 
white background එක හින්දා. Screen Brightness එක වැඩියෙන් දාගෙන
ඉන්න අයට නම් හරියට torch එකක් මූනට ඇල්ලුවා වගේ ඇති.  

පල්ලෙහා බලන්නකෝ, 

Wednesday 29 August 2012

වැරදීමකින් ඔබේ file shift+Delete උනාද ? එහෙනම් recovery කරගමු recuva වලින්

      ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලා
ගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකද
file recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.
ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva
 අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.

Monday 27 August 2012

Avast Internet Security v7

                     
                        නොමිලේ Virus Guard තියේ කියලා ඔයාලා ඔක්කොටම මතක්
වෙන්නේ ඉතින් Avast Virus Guard එකනේ. මොකද දැනට ඒ Virus Guard නොමිලේ
දෙන Virus Guard අතර අංක එකේ තියෙන්නේ නොමිලේම සුපිරි ආරක්ෂාවක්
 ලැබෙන්නේ ඉතින් Avast වලින් විතරයි.  ඒ වුනාට ඔයාලා ගොඩක් අය නොදන්න
කාරණයක් තමයි Avast වල හැම Virus Guard එකක්ම නොමිලේ දෙන්නේ නෑ කියන
එක  හරි මේක ඇහුවම ඔයාලා ගොඩක් අය දැන් බලනවා ඇති එහෙනම් මොනවද
Avast වල free දෙන්නේ කියලා ඔන්න එහෙනම් මම පැහැදිලිව කියන්නම්.
ඊට කලින් කියන්න ඕනා Avast Internet Security v8 ගැන අලුත්ම පොස්ට් එකක් දැන්මා
ඒක බලලා ඉන්න.
Avast සමාගම විසින් දැනට Virus Guard 3ක් නිකුත් කරලා තියෙනවා.
Thursday 23 August 2012

ESET Smart Security 5 ජීවිත කාලයටම



අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard එකක්. රූපය
දැක්කාම පේනවා  ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි ESET Smart Security 5.
මම පාවිච්චී කරන්නෙත් මේ Virus Guard එක තමයි.
Virus Guard අතර ගොඩක් ක්‍රියාශීලි Virus Guard  එකක් මේක. ඒ කියන්නේ
සුපිරි ආරක්ෂාවක් ඔයාලගේ පරිගණකටය ගන්න පුලුවන්
මම කියනවට පහලින් Download කරලා install කරලා බලන්නකෝ.
Sunday 19 August 2012

එකම web browser එකෙන් Facebook Accounts දෙකකට එක සැරේ log වෙමු

අද මම ඔයාලට කියන්න යන්නේ එකම web Browser එකෙන් කොහොමද
Facebook Accounts දෙකකට log වෙන්නේ කියලයි.මේක ඕනේ වෙන්නේ
ගොඩාක්ම fake accounts  තියෙන අයටයි ගොඩාක්ම කීවට 100%ක්ම
එයලට තමා ඕනේ වෙන්නේ.

 සාමන්‍යයෙන් ඔයාලට Facebook Accounts 2ක් වත් ඇතිනේ  :d
එකක් ඔයලගේ ඇත්ත එක අනික fake එක.  මෙහෙම කීවට facebook
account එකක් විතරක් තියෙන අය මාත් එක්ක තරහ වෙන්න නම් එපා හොදේ

හරි වැඩේට බහිමුකෝ. මේ ක්‍රමේ facebook විතරක් නෙවේ gmail, yahoo,
twitter වගේ ඒවටත් කිසිම අමරුවක් නැතිව use කරන්න පුලුවන්.
මම මේ ලිපියෙන් කියන්න යන්නේ  Firefox , Chrome web browser,Opera
සදහා කරන්නේ කොහොමද කියලා විතරයි.
ඔයාලා අතර opera එහෙම use කරන අය ඉන්නවා නම් තරහ වෙන්න එපා.
මම බොහොම ඉක්මනට ඒ ක්‍රමෙත් ඔයාලට කියන්නම්  :)

Thursday 16 August 2012

ඔබගේ පරිගණකය time තබා ක්‍රියා විරහිත කරමු


මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද time තියලා  computer එකක්
off, Reboot, Shout Down , Standby ,Hibernate වගේ කරන්නේ කොහොමද
කියලයි.ඒක ඕනේ පොඩි software එකක් එච්චර නෑ 280kB විතර තම වෙන්නේ. :D

Kaspersky Internet Security 2012 මාස 3ක් පුරාවට

            ඔයාලා දන්නවානේ Kaspersky Internet Security 2012 Virus Guard එක
ගැන.ආයේ මොනවා කියන්නද virus guard කීවොත් ඔයාලා හැමොටම මතක් වෙන්නේ
මේ virus guard එක තමයි. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුන virus guard
එකක් තමයි මේක. කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම්  බොහොම අඩුයි.
Sunday 12 August 2012

Facebook Account එකක් ස්ථිරවම Delete කිරිම





   අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද Facebook Account එකක්
ස්ථිරවම delete  කරන්නේ කොහොමද කියලා ගොඩාක් අය නොදන්න.
කාරණයක් තමා මේක ගොඩාක් අය දැනගෙන ඉන්නේ facebook  account
එකක් delete කරන්න බෑ එය deactivate විතරයි කරන්න පුලුවන් කියලා
හරි එහෙම කට්ටියටත් දැන ගන්නත් එක්ක මම අද කියන්නම් ක්‍රමේ
Friday 10 August 2012

ඕනෑම ෆයිල් එකක් Convert කරගන්න Format factory 3.00


 
 ඔන්න යාලුවනේ මම අද ගෙනවා සුපිරි software එකක්.  මේක ගැන ඔයාල
 ගොඩාක් අය දන්නවා. ඒ වගේම පාවිච්චි කරන අයත් ඉන්නවා. ඒ වගේම
 මේ අතරේ මේ ගැන නොදන්න අයත් ඉන්නවානේ.ඔය හැමෝම  ඉන්න
හින්දා මම  මේක ගැන පොඩි විස්තරයක් කියන්නම්.
අපි  යම් යම් වැඩ හින්දා ෆයිල් convert කරනවානේ.  සමහර වෙලාවට අපිට
 ඕනේ අපි කැමතිම video එකක් අපිට නිතර බල බලා ඉන්න ඕනේ නම් අපි
 කරන්නේ ඒක අපි නිතර භාවිතා කරනඅපේ mobile එකටත්  ඒක දාගන්න
 එකනේ, එහෙම නැති නම් අපගේ නොයෙකුත්කාර්‍යයන්සදහා අපිට අපේ
Pictures  JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA
Friday 3 August 2012

කිසිම දැනුමක් නැතිව රිසිසේ photo edit කරමූ

   
 ඔන්න යාලුවනේ අද නම් මම ආවේ දෙයක් .  හරි වැඩේට බහිමුකෝ ඔයාගේ
 හරි යාලුවෙක්ගේ හරි  photo එකක් සුපිරි විදියට edit කරලා යාලුවන් අතරේ
වැඩකාරයෙක් වෙන්න තියේනවා නම් කොහොමද දැනෙන්නේ නියමයි නේද?
 ඒත් ඉතින් අපි එහෙම හිතුවට කොහෙද අප්පේ අපිට එහෙම දැනුමක්. 
ඒත් ඉතින් බයවෙන්න එපා මොකද මම අද ඔයාලට දෙන්න ආවේ නියමෙට
photo එඩිට්  කරන්න පුලුවන් website ටිකක්.මම google වල හොයලා
බලනකොට මට හම්බුනා නියම website ටිකක් මම මේවාගෙන් photo
 එඩිට් කරන්න try කරලා බැලුවා.
Thursday 2 August 2012

නිකන්ම ඇති folder එකකට icon එකක් දාමු


                              ඔන්න යාලුවනේ අදත් මම ආවා ඔයාලට වැදගත් වෙයි
කියල හිතෙන post එකක් අරගෙන.  මේකෙන් කියහ්හ හදන්නේ මම ඔයාලගේ
computer එකේ නිකන්ම තියෙන folder එකකට කොහොමද තමන්ට කැමති
 කියලා හිතෙන pic එකක් icon එකක් විදියට add කරගන්නේ කියල.ඒකට
බොහොම පොඩි software එකක් තියේ simply iconකියලා මෙන්න මෙතන
click කරලා download කරගන්නකෝ එහෙනම්.

නොමිලේම folder hide කරමූ





      ඔන්න යාලුවනේ මම අදත් ආවා ඔයාලට නියම software එකක් අරගෙන.
      මේක folder hide කරන්න පුලුවන් software එකක් . ආයේ කියල වැඩක්
      නෑ නියමෙට වැඩ කරනවා. මම use කරන්නෙත් මේක තමා .