Saturday 27 April 2013

Nero Burning ROM Multi v12.5.01100 ජීවිත කාලයට

             Nero Burning ROM කියලා කියන්නේ ඉතින් Award පිට Award දිනපු Software එකක්. හොදම සුපිරිම Qualityයට  CD එකක් හරි DVD එකක් හරි එහෙම නැත්තම් අලුතින්ම ආපු Blue Ray එකක් හරි
ඉතා ඉහල මට්ටමක් Qualityක්  ඇතිව Burn කරන්න හරි Copy කරන්න ඕනේ නම් ඔයාල ගොඩාක් අයට මතක් වෙන්නේ ඉතින් Nero Burning ROM නේ.
මෙමගින් ඉතා ඉහල Security එකකින් යුතුව ඒ කීවේ කැමති නම් Password එකක් දාලා හරි Disc Burn
කරන්න පුලුවන්. මෙහි භාවිතා වෙන SecurDisc 3.0 Technology එක නිසා Burn වෙලා තියෙන
files Readable විදියට තියෙද කියලත් සොයා බලනවා.

මෙහි ඇති ගුණාංග

  • Bootable Dics සෑදීමට හැකි වීම. 
  • Audio CD, Video DVD , Blue Ray Dics සෑදීමට හැකි වීම. 
  • SecurDisc 3.0 Technology භාවිතා කිරීම. 
  • Disc Image සෑදීමට හැකියාව. 
  • Audio CD Ripping කිරීම. 
  • Audio file අනෙකුත්  Audio Format වලට Convert කිරීමට හැකිවීම. 
  • Rewritable dics Erase කිරීමට හැකියාව. 
හරි මීට අමතරව අලුතින්ම ආපු Edition එකේ ගොඩාක් Features Add වෙලා තියෙනවා. 
ඔයාලා මේක use කරද්දි ඒ වෙනස තේරේවි. 




ඉතින් එහෙනම් පහලින් Download කරගන්නකෝ. 


Download කරන ආකාරය. 


පලමුව එන Adfly page එක SKIP AD කරලා ඉවර වෙලා Download Page එකට යන්න. 

ඒ page එකේ පහල හරියේ ඇති පහල රූපේ විදියට රතුපාටින් රවුම් කරපු තැනක්. ඒක ක්ලික් කරන්න.


එහෙම click කලාම පහල විදියට word 2ක් type කරන්න ඒවි. 

ඒක හරියට type කරලා Enter Button එක Press කරන්න 

එතකොට පල්ලෙහා විදියට Download කරන්න තැනක් ඒවි ඒක් click කරන්න. 
එච්චරයි. 



හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ. 
ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න. 

මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



-->
-----------------------------------------සුභ දවසක් ----------------------------------------

5 අදහස්:

Unknown said...

ගොඩක් ස්තූතියි සහෝ. ගොඩක් වටිනව මේක නම්.

supun said...

ela . thnx comment kalata

Unknown said...

patta.... thanks yaluwa...

Anonymous said...

machan kiyala tiyena widiyata crack kalata passeth
trial version kiyala pennanne...
dunna key ekenuth register kala.
aulak nane????

supun said...

awlak ne :)

Post a Comment