Friday 26 April 2013

කොහොමද Windows වල Drive එකක් Lock කරන්නේ?



                                                           අද මම කියන්න යන්නේ කොහොමද අපේ පරිඝණකයේ ඇති
Drive වලට ඇතුලු වීමට නොහැකි විදියට ඒවා Lock නැත්තම් Block කරන්නේ කියලයි. මෙමගින්
ඔයාලට  පුලුවන් වෙනවා ඔයාලගේ Computer එක ඔයාලගේ යාලුවන්ට භාවිතයට දෙන්න කිසිම
බයකින් තොරව. මේකේදි වෙන්නේ ඔයාලගේ Drives වලට Access වෙන එක වලක්වන එකයි.
මේකයි ක්‍රමේ.
1.ඔයාලා Start Menu එකට ගිහින් Run කියන එක Open කරලා ඒකේ gpedit.msc කියලා Type කරලා
Enter Button එක Press කරන්න.



2.එතකොට ඔයාලට පල්ලෙහා විදියට Window එකක් open වෙයි.


3.මේකේ
Administrative Templates ---> Windows Components---->Windows Explorer කියන එකට යන්න.


4.ඒක මත Double Click කලාම ,
  ඒකේ Prevent Access To Drives From My Computers කියලා එකක් ඇති ඒක මත Double Click
  කරන්න.

5.ඊට පස්සේ පහල රූපේ අංක එකේ තියෙන විදියට Enable කියන එකට ටික් එක දාලා
  අංක දෙකේ පෙන්වලා තියෙන කොටසේ  තමන්ට lock හෝ Block කරන්න ඕන Drives එක Select
  කරලා Apply කරලා Restart කියන Button එක Press කරන්න.



   ආයේ තිබුන තත්වයට PC එක ගන්නේ මෙහෙමයි.

අංක 1-4දක්වා සියල්ල කරන්න ආයෙත් ඊට පස්සේ Not Configured කියන එකට ටික් එක දාලා
Apply Button එක Click කරලා PC එක Restart කරන්න.
  එච්චරයි.

එහෙනම් ඔයාලත් කරලා බලන්නකෝ.

මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     


0 අදහස්:

Post a Comment