Thursday 2 May 2013

Desktop එක ජලයෙන් නාවමුද?


           හොදයි අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් ගැන.
මම් දැන් ඔයාලට කියන්න යන්නේ Desktop එක වතුරෙන් නාවන ක්‍රමයක් ගැන.
බය වෙන්න එපා මෙතන ඇත්තටම ඇස් බැන්දුම් එකක් වෙන්නේ. මේ ගැන කලින්
දන්න අයට නම් මේ පොස්ට් එකෙන් වැඩක් නැති වේවි. කමක් නෑ මම් කියන්න යන්නේ
නොදන්න අයටයි.
හොදයි මේ විදියට පෙන්වන්න  පොඩි software එකක් ඕන වෙනවා. ඉතින් ඒ
software එක install කරපුවාම අපිට ඒ විදියට ඒ කීවේ Desktop එක ජලයෙන් නාවන
විදියට පෙන්වන්න පුලුවන්.

හොදයි එහෙනම් පහලින් ඒ software එක Download කරගන්නකෝ.



Password: supunmg

එහෙම Download කරලා Run කරනකොට ඔයාලට බලන්න පුලුවන් වෙවී Desktop එකට 
ඇත්තටම වතුර වැටිලා කියලා. හරියට පල්ලෙහා වගේ. 







එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ           

 මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන help එකක් විදියට පුලුවන් නම් පහල තියෙන Banner එක Click කරල යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     


6 අදහස්:

Unknown said...

thanks bro...fatta aa

supun said...

ela ela

ස්නෝවී said...

registration code ekak illanawooo

supun said...

rar file eke notepad ekaka keys daala thiye

maff green said...

May Land karala game gahana widiya gana post akak danna ko.
ex-most wanted, call of duty wage...........................................

supun said...

ok lagadima daannam

Post a Comment