Wednesday 8 May 2013

HDD එක මැරෙන දවස දැන ගමුද?


                         හොදයි අද ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටිනා දෙයක් ගැන.
පරිඝනකයක් තියෙන හැමෝටම ඉතින් ඒ පරිඝනකයට සම්බන්ධ Hard Disk Drive එකක්
තියෙනවානේ.ඉතින් සියලු දේ අනිත්‍ය හින්දා කවදා හරි දවසක ඉතින් ඔයාලගේ  HDD එක
එහෙම නැත්තම් Hard Disk Drive එකට Bye කියන්න වෙනවා.දුකයි තමයි ඒත් මොනවා කරන්නද?

ඉතින් පොඩි software එකක් හම්බුනා ඒකේන් පුලුවන් ඔයාලගේ HDD එක වැඩ කරන
කාල සීමාවක් දෙන ගන්න. HDD එක යන්ඩ කිට්ටු වුනොත් මේකෙන් අපිට දැනුම් දෙනවා.
ඉතින් එතකොට පුලුවන්නේ අපේ වටීනා කියන files එහෙම වෙන Eternal Hard Drive  එකකට
 Copy කරලා තියා ගන්න.

එහෙනම් මෙන්න මේකයි ඒ software එක. නමින් කීවොත් HDDlife , පහලින් Download කරගනකෝ.




Features 

  • Hard Drive Health Control with S.M.A.R.T.
  • Continuous Monitoring and Regular Checkups
  • See It Right the First Time with JustNow!™
  • Protect Your Backups
  • Save Power
  • Control Noise Levels
  • A Digital Thermometer for Your Hard Drive
  • Free Space Monitor



මේ තියෙන්නේ ඉතින් මගේ HDD එකේ Detail තියෙන Picture එකක්. 


මේ විදියට පෙන්නුවට වැරදියට තේරුම් ගන්න එපා මගේ HDD එක තියෙන්නේ මාස 6යි කියල. 
තියෙන පැය ගාන 4833යිනේ . ඉතින් මම දවසට Laptop එක පැය 3ක් භාවිතා කලොත් මට පුලුවන් 
HDD එක අවුරුදු 5ක් විතර භාවිතා කරන්න. 

මම මේ software එක ගැන ගොඩාක් විස්තර  නම් කියන්න යන්නේ නෑ ඔයාලට 
වැඩි විස්තර දැන ගන්න ඕන නම් මෙන්න මෙතන ක්ලික් කරලා ඒ Website එකට යන්න. 

එහෙනම් ඔයාලත් මේක පාවිච්චි කරලා HDD එක මැරෙන දවස දැන ගන්නකෝ. 

මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

4 අදහස්:

Ruwan said...

මරු භාන්ඩේ මචං ජය වේවා...!

supun said...

ela ela

Anonymous said...

meka windows xp waltath wada krnwada?

supun said...

ow xp walata weda

Post a Comment