Thursday 30 May 2013

Facebook එකට අලුතින් එකතුවූ Chat Stickers දා ගමුද?




                              හොදයි මම අද කියන පොස්ට් එකෙන් දෙන දේ ගැන ඔයාල  දන්නවාත් ඇති.
  මමත් මේ ගැන නම් ඇහුවේ මගේ යාලුවෙක්ගෙන් කොහොම වුනත් මේ ගැන නොදන්න අයත්
ඉන්න එකේ එයලටත් දැන ගන්න මම හිතුවා අලුතින්ම fb එකට නිකුත් උන facebook Stickers
ගැන ඔයාලට කියන්න.
මේ stickers  ඉතින් ඔයාලට පුලුවන් ඔයාලගේ යාලුවෙක් එක්ක Chat කර කර ඉන්නකොට
Emotion විදියට යවන්න පුලුවන්.

වැඩි කතා ඕන නෑ මෙන්න මෙහෙමයි කරන්නේ.

Google Chrome සදහා. 


Google Chrome භාවිතා කරන අය ඉන්නවා නම් මෙන්න මෙතන Click කරලා පොඩි Extension
එකක් තියෙනවා ඒක ඔයාලගේ Google Chrome Web Browser එකට Add කරගන්න.

Firefox සදහා.


Firefox භාවිතා කරන අය ඉන්නවා නම් මෙන්න මෙතන Click කරලා පොඩි Add on
එකක් තියෙනවා ඒක ඔයාලගේ Firefox Web Browser එකට Install කරගන්න.

භාවිතා කරන ක්‍රමය. 


Add හෝ Install කරලා ඉවර වුන ගමන්ම ඔයාලව වෙන Web Page එකකට රැගෙන යාවි. ඒකේ
Login කියන Button එක Click කරන්න.



ඊට පස්සේ  ඔයාලට දකින්න ලැබේවි ඔයාලගේ Chat Boxes වල පහල තියෙන විදියට
පෙනෙන්න ලැබේවි ඒක click කරන්න එතකොට මම අර කීව Sticker, Chat කිරීමේදී භාවිතා
කරන්න පුලුවන්.


ඒ විතරක් නෙවේ මෙමගින් ඔයාලට Comment කිරීම සදහාත් අලුත්ම වර්ගයේ Emotion රාශියක්
එකතු කර තියෙනවා.



මීට අමතරව මට Google Chrome සදහා මේවගේම තවත් Extension එකක් හම්බුනා. ඒක
අර තරම් අමාරු නෑ. කැමති නම් මේකත් භාවිතා කරල බලන්න.

 මෙන්න මෙතන Click කරලා ඒ Extension එක ඔයාලගේ Google Chrome Web Browser
එකට Add කරගන්න.

දැන් ඔයාල Facbook log වෙලා ඉන්නවා නම් ඒ page එක Reload කරන්න.
ඊට පස්සෙ යාලුවෙක්ගේ Chat Box එකක් Open කරලා ඔයාල පුරුදු විදියට
 Facebook Emotion යවන්න, ඒ Chat කරන තැනම තියෙන Button එක Click කරාම
ඔයාලට පහල විදියට ඒ Sticker දකින්න ලැබේවි.










ඉතින් ඔයාලට වෙන කරන්න දෙයක් නෑ කැමති Sticker එක Click කරන්න විතරයි තියෙන්නේ.
Click කරපු ගමන් යාලුවට Send වේවි.

ඔච්චරයි ඉතින් කියන්න තියෙන්නේ.  

ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
----------------------------------------සුභ දවසක් ----------------------------------------------

0 අදහස්:

Post a Comment