Saturday 4 May 2013

Google වලින් නොමිලේ දෙන free 10GB space එක Virtual Hard Disk Drive එකක් විදියට Add කරගනිමුද?






                             අද ලංකාවේ ගොඩාක් අයට Email Address තියෙනවනේ. ගොඩක් අයගේ Email
අරන් බැලුවොත් @gmail.com   තමයි ඉතින්.   හොදයි මම අද කියන්න යන්නේ කොහොමද Google
 account එකක්එහෙම නැත්තම් Gmail Account එකක්  Open කලාම ඒකෙන් නොමිලේ ලැබෙන
10GB space එක Virtual Hard Disk Drive එකක් විදියට ඔයාලගේ Computer එකට Add  කරගන්නේ
කොහොමද කියලයි.
මේකට ඕන වෙනවා  පොඩි Software එකක්. ඒකේ නම තමයි Gmail Drive කියලා කියන්නේ
එහෙනම් පහලින් Download කරගන්නකෝ.


Download කරලා Install කරපු ගමන් ඔයාලට පහල විදියට Computer එක තුල පෙනෙන්න ලැබේවී.


ඒක උඩ Right Click කරලා Login As කියන එක ක්ලික් කරන්න.  එතකොට ඒවි පල්ලෙහා 
රූපේ තියෙන විදියට Login Box එකක්. ඒකේ Username එකයි Password එකයි දීලා ඔයාලගේ 
Gmail Account එකට log වෙන්න. 



ඊට පස්සේ ඔයාලට පුලුවන් ඒක Open කරන්න.  Open කලාම ඔයාලාගේ Normal Folder
Background එකට සමානව Windows එකක් Display වේවි.

ඒකට ඉතින් ඔයාලගේ කැමති කැමති files drag and drop කරන්න.

එතකොට ඒ file Automatically ඔයාලගේ GMail Account එකට Upload වේවි.

එහෙම upload වුනා නම් පහල විදියට පෙනේවි.


දැන් ඔයාලා ඔයාලගේ Gmail Account එකට log වෙලා බලන්න me කියලා Mail 2ක් ඇවිත් ඇති.
(මම file දෙකක් Upload කරපු හින්දා තමයි Mail 2ක් ඇවිත් තියෙන්නේ)



ඔන්න ඔහොමයි ඒ file ටික Save වෙන්නේ ඒ Gmail Drive එකේ.

එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ           

 මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     





0 අදහස්:

Post a Comment