Thursday 23 May 2013

Blog එකෙන් සල්ලි හොයමුද?




                                      හොදයි අද මම ඔයාලට ටිකක් වෙනස් විදිහේ පොස්ට් එකක් ගෙන
 එන්න තීරණය කලා. ඒ තමයි ඔයාලගේ Website එකෙන් එහෙම් නැත්තම් Blog
එකෙන් සල්ලි හොයාගන්නේ කොහොමද කියලා.ගොඩාක් අය මේ මගෙන් අහපු ප්‍රශ්නයක්
තමයි මේක.
මේ ක්‍රමේ හරියට AdSense වගේ Ad Click කරලා සල්ලී හොයන ක්‍රමයක්. සිංහල Blog කරන අපිට
ඉතින් AdSense වලින් සල්ලි හොයන්න බැහැ කියලා ඔය Blog කරන යාලුවො දන්නවා ඇතිනේ.
මොකද අපේ සිංහල Language එකට Support කරන්නේ නෑ.

හරි AdSense නැති වුනාට අවුලක් නෑ මම කියන්නම් වෙන ඒ වගේ ක්‍රමයක්. මේ ක්‍රමේට කියන්නේ
CBeckAds කියලයි.

මමත් මේ ක්‍රමේ ගැන ඇහුවේ නම් ලගකදි තමයි. මේ ක්‍රමේදි අපි දාන Ad එකක් කවුරුහරි Click
කලොත් අපේ ගිණුමට $0.03 ලැබෙනවා. ඉතින් ලැබෙන ගාන පොඩි වුනාට මේවගේ අය ඔයාගේ
Ad 100ක් විතර ක්ලික් කලොත් දවසකට  ඉතින් ඔයාලට $ 3ක් විතර හොයන්න පුලුවන්.

හැබැයි මේ සේරම තීරණය වෙන්නේ නම් ඔයාගේ Web Site එක බලන්න දවසකට එන ප්‍රමාණය මත
තමයි.

වැඩේට කැමති නම් ඉතින් පහල Banner එක Click කරලා Sign Up වෙන්නකෝ.


 තව දුරටත් මේ ගැන කියනවා නම් අපිට මේකෙන් අපිට ලැබෙන සල්ලි Paypal එහෙම නැත්තම්
Payza මාර්ගයෙන් ලබාගන්න පුලුවන්. ඒ වගේම මේ ක්‍රමෙන් Ad Click කරනවා සල්ලී හොයනව
වගේම යාලුවන්ට Invite කරලත් සල්ලි හොයන්න පුලුවන් කියලා කියන්න ඕනා.

එහෙනම් ඉතින් භාවිතා කරන නොකරන එක ඔයාලට බාරයි. මට මේ ක්‍රමේ ගොඩාක් සාර්ථක
ක්‍රමයක් වගේ දැනුන හින්දා තමයි මම ඔයාලටත් මේ ගැන කියන්න හිතුවේ.

  මොනවහරි මේ ගැන දැන ගන්න ඕන නම් Comment එකක් විදියට දාලම යන්නකෝ.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



හරි එහෙනම් මම ගියා.

හැමෝටම සුභ දවසක්


0 අදහස්:

Post a Comment