Sunday 5 May 2013

Android Applications, Windows තුල Run කරමු.



                                                               අද මම කියන්න යන්නේ ඔයාලට කොහොමද
Android Applications Windows, Mac වගේ OS එකක් තුල පහසුවෙන් කිසිම අපහසුවකින්
 තොරව Run කරන්නේ කොහොමද කියලා කියන්නයි. ඉතින් මේකට පොඩි Application
 එකක් ඕන වෙනවා.ඒ software එක ගැන කීවොත් ඔයාලට ඒ software එක අද වෙනකොට
 මිලියන 5කට අධික ප්‍රමාණයක් භාවිතා කරනවා. මෙමගින් Angry Birds Space, Kick Messeger
වගේ ගොඩාක් ප්‍රසිද්ධ Android Games, Android Application ඉතා පහසුවෙන් කිසිම කරදරයක්
නැතිව Play කරන්නට පුලුවන්.
තවත් කියනවානම් මේ software එක හදන්න Engineersලා දහ දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායකමට
අවුරුදු 10 කට අධික කාලයක් ගත වෙලා තියෙනවා.ඒ software එකේ නම් තමයි BlueStacks කියලා කියන්නේ.
ඔයාලට මේ ගැන වැඩි දුර දැන ගන්න ඕනේ නම් මෙන්න මෙතන Click කරන්න.


හරි එහෙනම් Windows නැත්තම් Mac OS සදහා මේ software එක Download කරගන්නකෝ.


මේ software එක install කරගැනීමට නම් ඔයාලා ඔයාලගේ Internet Connection එක Disconnect 
නොකර තිබිය යුතුය. ඒ කියන්නේ online විදියට තමයි install වෙන්නේ.

දැන් ඔයාලා පහල ලින්ක් එකට ගිහින් කැමති Android Application එකක් Download කරගන්න.


Download කරලා ඉවර වෙලා install කරන්න. ටික මොහොමතකින් මේ කලින් Download
කරගත්තු BlueStacks කියන එකේ My Apps  තුල ඒක දකින්න ලැබේවි.

මම් Download කලේ Words Free කියන Application එක හින්දා ඒක මේ විදියට පේන්න ලැබුනා.


දැන් කරන්න තියෙන්නෙ ඉතින් දැන් Play කරන එක විතරයි.


එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ           

 මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     


9 අදහස්:

Danushka Prageeth said...

mchn grapic card drivers update karanna kyanawane man win 7 walin install karanna haduwe

Danushka Prageeth said...

mchn man win 7 walin install karanna haduwama grapic card drivers update karanna illanawane

Anonymous said...

Mata meka install karanakota mehema msg ekak enawa

This application requires at least 2 GB of physical memory

mage ram eka 1 GB nisada...?

supun said...

@danushka :machn oyage Graphic drivers eka godak parana version ekak wenna aethi ewata meka support karanawa madi, update karala balanna

@Anonymous: ow machn mekata godak RAM eka one 1GB godaak madi.. aduma tharame 2GB wath thiyenna one

Anonymous said...

eka thamai elazzz macho thankzzz

supun said...

thnx 4 comment

Danushka Prageeth said...

mage vga 1k gt8500 512mb mage ram 1k 2gb update karanne khomada khomath drivers win 7 walata ganna hinda update karanna bane

Unknown said...

machan meke samaharak games play karana kota screen eka kauwela theyene e unata sound eka enwa mage machine eke performance madi nisada ehema wenne?

supun said...

ow , VGA eka madi hinda kalu wela penna aeththe

Post a Comment