Monday 6 May 2013

Kaspersky Internet Security 2013 Crack කරමු.




  ඔයාලා දන්නවානේ Kaspersky Internet Security 2013 Virus Guard එකගැන.ආයේ
මොනවා කියන්නද  Powerfull Virus Guard කීවොත් ඔයාලා හැමොටම මතක් වෙන්නේ
මේ Virus Guard එක තමයි. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුනඑකක් තමයි මේක.
කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම්  බොහොම අඩුයි.
ලකාවේ මුදලින් 40$ක් විතර වෙනවා. ඉතින් හැමදෙනාටම
මේක සල්ලි දීල ගන්න වත්කම අඩුයි .ඉතින් මම ඔයාලට keys set එකක්ම එක සැරේ දෙනවා .
මේ Keys නම් ඉතින් legal එවා නම් නෙවේ. මේවා අතර සමහර Keys වැඩ නොකරන්න ඉඩ තියෙනවා.
හැබැයි ගොඩාක් keys කිසිම අව්ලක් නැතිව වැඩ කරනවා.

 පහලින් එවා Downolad කරගන්නකෝ.


                                                      Kaspersky Internet Security 2013

                                                                  Download Keys

Virus Guard එක install කරගෙන ඉවර වෙලා Keys එක දා ගන්නේ කොහොමද කියලා

එකටම ඔයාල ඔයාලගේ Internet Connection එක Disconnect කරන්න.
ඊට පස්සේ පල්ලෙහා රූපේ පෙන්නලා තියෙන විදියට රතු පාටින් කොටු කරල තියෙන තැන
click කරන්න.


දැන් පල්ලෙහා රූපේ තියෙන විදියට Active the application යන්න Click කරන්න.


හරි ඊට පස්සේ Key එක ගහන්න කියල තැනක් පෙන්නාවි එතන
11111-11111-11111-1111X කියලා Type කරලා  Next කියන එක Click කරන්න.



දැන් පල්ලෙහා රූපේ  විදියට ලැබේවි.



දැන් Browse කියන තැනින් අර ඔයාල කලින් Download කරගත්තු Key වලින් එකක් Select කරල Open යන්න Click කරන්න.


හරි දැන් ඉතින් හා හා පුරා කියල Next කියන එක Click කරන්න


දැන් මේ පල්ලේහා විදියට  ලැබුනොත් වැඩේ හරි.





එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ.
ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

8 අදහස්:

Unknown said...

than'x

Big'c perera said...

aiyoooo..........mata key eka thiyana thena browns karanna enne nene..... mama mokada karanna one.... help meeee

supun said...

internet connection eka disconnect karala balanna..
ethakota hari

Unknown said...

Update karama aul wenawane

Anonymous said...

Quick Book crack version 1 danna barida?

Download karanna site 1 dannawada?

supun said...

awlak aawot wena key ekak daanna

supun said...

Anonymius"
mma check karala nam ne machn
thnz idea ekata mma hoyala balannam

Unknown said...

key eka download karanna be nh bro..

Post a Comment