Friday 24 May 2013

අමුතුම විදිහේ Folder Protector Software එකක්.


                         Folder protect කරන software අද ලෝකේ ගොඩාක් නිකුත් වෙලා තියෙනවානේ.
ඉතින් මේ හැම software වර්ගයම ටිකක් එක වගේ. ඒ කීවේ ඒකෙදි කරන්නේ  software එක
open කලා Protect කරන්න ඕන software එක folder එක එහෙම නැත්තම් file එක පෙන්නුවා
Hide කලා. ඉතින් ගොඩාක් ඒවගේ වෙන්නේ මේ විදියට  හෝ මීට සමාන වෙනස් විදිහක්.
ඒත් මට හම්බුනා මීට වඩා ටිකක් වෙනස් විදියට Folder Protect කරන software එකක්.
ඒක භාවිතය ඉතාමත් පහසුයි. එච්චර ලොකු software එකකුත් නෙවේ 1.5 MB විතර
 තමයි වෙන්නේ.

එහෙනම් වැඩි කතා නැතිව එක පහලින් Download කරගන්නකෝ.


හරි ඒ Download කරගත්තු lockdir.exe file එක ඔයාලට Protect කරන්න ඕන තැනට ගෙනියන්න. 



 දැන් ඔයාලා lockdir.exe කියන ඒ file එක open කරන්න 
එතකොට පහල විදියට ලැබේවි.




දැන් ඔයාල කැමති Password එකක් දෙසැරයක් දීලා Enter Button එක Press කරන්න. 

එතකොට ඔයාලට පෙනේවි ඒ folder සේරම Hide වී ඇති බව. තියෙන්නේ අර lockdir.exe
කියන file එක විතරයි. 



එහෙනම් ඔයාලට තේරුනා නේද වැඩේ. අන්න ඒ විදියටයි මේ Software එකෙන් 
Folder හරි file හරි දෙයක් Hide කරලා ආරක්ෂා කරන්නේ කියලා. 

ආපහු මේ Hide කරපු file ආකාර 3කට ඔයාලට open කරගන්න පුලුවන්. 
  • Virtual Drive
  • Temporary
  • Complete
මම ඉතින් වැඩිය මේ ගැන කියන්න යන්නේ නෑ මේ Software එක ගැන වැඩිපුර දැන ගන්න ඕන නම් 
මෙන්න මෙතන Click කරලා ඒ Main Website එකට යන්න. 
ඔච්චරයි ඉතින් කියන්න තියෙන්නේ.  

ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

3 අදහස්:

Unknown said...

Pattai......

thiwanka01 said...

machan meka hadapan apita tab open karanna puluwan vidiyata. eken ekata balanna nam back wenna ona tikak karadarai kiyala hithena nisai qwe.site1 nam ela kiri

Sajith Lab said...

Tnx

Post a Comment