Sunday 5 May 2013

Opera Mini වල ඇති facebook interface එක Windows වලින් බලා ගමුද?


                                    හොදයි PC එකෙන්  facebook එන ඔයාලා හැමෝම වගේ phone එකෙනුත්
facebook log වෙලා ඇතිනේ. ඉතින් එහෙම log වෙලා facebook එන ඔයාලා වැඩියෙන්ම භාවිතා
කරන්නේ ඉතින් Opera mini තමයි. මොකද ඉතින් කිසි අවුලක් නැතිව slow internet connection  එකක් තිබ්බත් අපිට කිසි අවුලක් ඇතිව Browsing කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේකෙන්
 Browsing  කලාම අඩු KB ගානක් වැය වෙන හින්දා වැය වෙන internet ගාස්තුවත් බොහොම අඩුයි.
හොදයි කියලා දෙන්නම් කොහොමද ඒ වගේ Opera Mini වල ඇති facebook interface එක Windows
වලින් බලාගන්නේ කියලා.

එකටම කියන්න ඕන මේ විදියේ interface එකක් ලැබෙන්නේ ඉතින් Firefox,Opera Web browser
Use කරන අයට විතරයි.

මෙතනදි ඔයාලට වාසී ගොඩක් ලැබෙනවා. එකක් තමයි facebook එකේ පොස්ට් comment ,messages 
දාන්න පුලුවන් ඉතා slow internet connection එකක් තියෙද්දි පවා. 
ඔයාලගේ internet connection එක් slow නම් ඉතින් මේ site එකට ගිහින් වැඩ කරගන්න එකයි ඇත්තේ. 

තව දෙයක් කියන්න ඕනා මෙහෙම site එක පාවිච්චි කරද්දි ඔයාලට එක page එකකට යන්න වැය 
වෙන්නේ බොහොම අඩු KB ගානක් හින්දා ඔයාලගේ Internet Data Usage එක පවා ඉතිරි කරගන්න පුලුවන්. 

තවත් කියනවා නම් මේ Website එකේ ඉදලා Comments,Posts,Messges, ඕන දෙයක් කලත් 
facebook එකෙන් පෙන්වන්නේ mobile එකෙන් කරපු දෙයක් විදියටයි. 

මෙන්න මෙක තමයි Site එක.


මුලින්ම ලැබෙන webpage එක SKIP AD කිරීමෙන් අදාල webpage එකට යන්න. 

පහල දාලා තියෙනවා මේ site එකේ screenshots ටිකක්.

Home




Online




Messages




ඔයාලා කැමති නම් ඉතින් Try කරලා බලන්නකෝ.    

 මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

1 අදහස්:

Anonymous said...

Mobitel connection ekak magin log wenawanam free access 0.facebook.com kiyala giyama hari... all free

Post a Comment