Friday 10 May 2013

Avast Internet Security v8 මාස 14 ක් පුරාවට

           

                       නොමිලේ Virus Guard තියේ කියලා ඔයාලා ඔක්කොටම මතක්
වෙන්නේ ඉතින් Avast Virus Guard එකනේ. මොකද දැනට ඒ Virus Guard නොමිලේ
 දෙන Virus Guard අතර අංක එකේ තියෙන්නේ නොමිලේම සුපිරි ආරක්ෂාවක් ලැබෙන්නේ
 ඉතින් Avast වලින් විතරයි.  ඒ වුනාට ඔයාලා ගොඩක් අය නොදන්න කාරණයක් තමයි Avast 
 වල හැම Virus Guard එකක්ම නොමිලේ දෙන්නේ නෑ කියනඑක  හරි මේක ඇහුවම ඔයාලා 
ගොඩක් අය දැන් බලනවා ඇති එහෙනම් මොනවද Avast වල free දෙන්නේ කියලා ඔන්න
 එහෙනම් මම පැහැදිලිව කියන්නම්.
Avast සමාගම විසින් දැනට Virus Guard 3ක් නිකුත් කරලා තියෙනවා.

 ඒවා තමයි
  1. Avast Free
  2. Avast antivirus Pro
  3. Avast Internet Security 
මේවා වලින් Avast Free කියන Virus Guard එක විතරයි අපිට නොමිලේ පාවිච්චී කරන්නට
පුලුවන් වෙන විදියට සකසා දී තිබෙන්නේ.  අනිත් Virus Guard දෙක අපිට සල්ලි දීලා
ගන්න වෙනවා.  Avast සමාගමේ නවතම සංස්කරන  Avast Free v8,
Avast antivirus Pro v8 , Avast Internet Security v8 දැන් වෙලෙද පොලට නිකුත් වී
තියෙනවා. මේ Virus Guard 3 සලකන විට ඒවා වල ඒ ඒ ඒවා මගින් පරිගණකයට
ලැබෙන ආරක්ෂාව වැඩි වෙන විදියට තමයි තියෙන්නේ.
පල්ලෙහා දාල තියෙන රූපේ බැලුවාම ඔයාලට තේරුම් ගන්න ලැබෙයි මේ පිලිබදව


දැන් ඔයාලට තේරෙනවා ඇති Avast වල මොන Virus Guard එකද සුපිරි  ආරක්ෂාවක්
ලබා දෙන්නේ කියලා. මම දෙන්න යන්නෙත් ඒ සුපිරි ආරක්ෂාව ලබාදෙන Virus Guard
එක තමයි. ඒක තමයි Avast Internet Security v8 කියන එක මේ Virus Guard
එක trail විදියට දවස් 30ක කාලයක් විතරයි දෙන්නේ හැබැයි මම දෙන keys වලින්
2014/09/14දක්වා පාවිච්චි  කිරිමට පුලුවන්




Download කරලා ඉවර වෙලා setup එක Install කරන්න.
එතනදි Custom install කියන එක පහල විදියට Click කරන්න.


ඊට පස්සේ පහල  විදියට Browse යන්න click කරලා Key file එක පෙන්වන්න.


එහෙම පෙන්වලා Open කියන Button එක Press කරන්න.



ඊට පස්සේ Next දෙන්න



දැන් Install වුනාම ඔයාලට පුලුවන් 2014/09/14 කිසිම කරදරයක් නැතිව භාවිතා කරන්න .

ඔන්න ඔච්චරයි වැඩේ.

හරි එහෙනම් ඔයාල කැමති නම් භාවිතා කරලා බලන්නකෝ.
ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

11 අදහස්:

Anonymous said...

What is the password to extract this > 'Valid Till 10.09.2014.7z'

Anonymous said...

i need password for extract serial file

Sajith Dulanjaya said...

Licence file eka unzip karana password eka mokakda?

Anonymous said...

avast win8 walata support karanne nae

Madusha Nadeeshan said...

Thank u Bro

Unknown said...

key file eka download ven nahane

supun said...

aluth key ekak denma machn

Niranga meegaskada said...

meka update karaddi aul yanne ne neda machan?

Niranga meegaskada said...

meka update karaddi aul yanne nedda machan?

ish said...

machan lisn is banned kiynwane....

supun said...

awlak ne machn key eka weda

Post a Comment