Monday 20 May 2013

Bitdefender නොමිලේ ලැබෙන සංස්කරණය

                                          Anti Virus software අතරේ අංක එකේ ඉන්න software එක මොකද්ද
කියලා ඇහුවොත් ඔයාල ගොඩාක් අයට මතක් වෙන්නේ Bitdefender Virus Guard එක තමයි.
මේ Virus Guard එක තමයි අද වෙලද පොලේ මිල අධිකම Virus Guard වෙන්නේ.
ඒක එහෙම වුනාට ඔයාල ගොඩාක් අය නොදන්නවා ඇති  Bitdefender Free Edition කියලා
නොමීලේම දෙන සංස්කරණයක් Bitdefender සතුව තියෙන බව. Bitdefender Total Security,
Bitdefender Internet Security , Bitdefender Antivirus යන මේවා සියල්ල මිලදී භාවිතා
කල යුතු වුවත්  මෙම සංස්කරණය නම් 100%ක්ම නොමිලේ දෙන එකක් කියන්න ඕනා.

නොමිලේ දුන්නට Bitdefender වල අනෙකුත් Edition වගේ නැති වුනත් ඊට බොහෝ දුරට සමාන සුපිරී ආරක්ෂාවක්  ඔබේ පරිඝනකයට ලබාදේ.

Features: 

  • Virus scanning and removal
  • On demand scanning 
  • Scheduled scanning 
  • Immediate scanning
  • Skinable interface
  • Quarantine 
  • Reports

Screenshots: 











හරි එහෙනම් ඔයාල කැමති නම් භාවිතා කරලා බලන්නකෝ.
ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

0 අදහස්:

Post a Comment