Thursday 9 May 2013

Windows 8 වල ඕනෑම Edition එකක් සම්පූර්ණයෙන්ම Active කරගමුද?


                                           හොදයි අද මම කියල දෙන්නේ Windows 8 වල ඕනෑම Edition එකක්
Active කරගන්නේ කොහොමද කියලයි. Google වල පොඩි Search පාරක් දාද්දි මට හම්බුනා නියම
Activator එකක්. වැඩිය නෑ 3MB විතර තමයි වෙන්නේ .


ඉතින් මම හිතුවා තාමත් Windows 8 Activate නොකරපු අය ඉන්න හින්දා එයාලට මේ ගැන කියන්න.

හරි වැඩි කථා නැතිව එහෙනම් ඒක Download කරගන්නකෝ.


                                    Download Microsoft Windows 8 Offline Activator

මේක 7zip file එකක් විදියට තමයි තියෙන්නේ ඔයාල මේක open කරගැනීම සදහා
Winrar හරි 7zip වගේ software එකක් භාවිතා කරන්න. 7zip නැත්තම් මෙතන Click කරලා
Download කරගන්න.

එහෙනම්  Extract කරගත්තාම තියෙන folder එක open කලාම පහල විදියට ඔයාලට පෙනෙන්න
ලැබේවී.
දැන් ඒකේ install කියන cmd file එක උඩ Right Click කරලා පහල විදියට Open කරන්න.





 දැන් පහල Windows 8 Active වෙන්න පටන් ගනීවි.


මෙය සම්පූර්ණ වී  තත්පර 5කින් පරිඝනකය Restart වේවි.


ඉන්පසු බලන්නකෝ Windows 8 Activated කියලා ඇති පහත විදියට.




හරි ඔන්න ඔච්චරයි තියෙන්නේ.
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

7 අදහස්:

Chamith Kanchana said...

elakiri machan,gindara. meka dala windows update karannath puluwanda? Automatic Update on karanna ehema..

supun said...

update karanda nam be machn, activate kirimak witarai wenne

W.VIJITHA VIDYANATHA said...

Pl help me to get a good 100% working Activator for Windows 7 Home Premium, can u? Most available ones are not properly working.Many Thanks

KEREWGODAKDS said...

dn nm weda nee wage balanna tikak

Thani - තනි said...

macho dan eken download karanna denne n e ne. puluwannam aluth link 1.

Anonymous said...

meka den weda ne thama..... please wena ekak denna puluwanda?

Anonymous said...

The file you requested has not been found or may no longer be available.

Post a Comment