Sunday 5 May 2013

ඔබේ දරුවාගේ පරිඝනකය භාවිතය සීමා කරමුද?

                           මම අද කියන software එක නිපදවා තියෙන්නේ දෙමාපියන්ට තම දරුවා
පරිගනකය භාවිතා කරන වෙලාව තමන්ට කැමති විදියට වෙනස් කල හැකි software එකක් ගැනයි.
මෙමගින් ඔබේ දරුවා Internet භාවිතා කරන websites පවා අවහිර කරන්න පුලුවන්.
ඒ කීවේ ඔබගේ දරුවා facebook එකේ වැඩි වේලාවක් ගත කරනවා නම් ඔයාලට පුලුවන් ඒ
facebook site එක Block කරන්න. නැත්තම් නිශ්චිත කාලසීමාවක් දෙන්න.
Internet භාවිතයටද නිශ්චිත කාලසීමාවක් දෙන්න පුලුවන්.
ඉතින් මේ software එකේ  නම තමයි Salfeld Child Control කියලා කියන්නේ.



මේකත් ගොඩාක් softwares වගේ ගොඩාක් Friendly Interface එකකින් යුතුව හදලා තියෙන නිසා
භාවිතය ගොඩාක් පහසුයි.

මේ software එක ආරම්භයේදී ඔයාලගෙන් Password එකක් ඉල්ලාවි. ඉතින් මේ software එක
Uninstall කරන විටත් ඔයාලා මේ Password එක දෙන ගන්න ඕනා.

ඉන්පසුව ඔයාලට පොඩි Step ටිකක් දෙනවා මේ software එක කොයි විදියටද භාවිතා කරන්න ඕනා
කියලා. ඒ Step තමන්ට කැමති විදියට වෙනස් කරන්න පුලුවන්.

පහල තියෙන්නේ ඒ Step ටික තමයි.








එහෙනම් පහලින් Download කරගන්නකෝ.



එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ           

 මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

0 අදහස්:

Post a Comment