Sunday 2 September 2012

USB වලින් එන Virus වලින් ඔබේ පරිගණකය රැක ගැනිමට USB Disk Security 6.2.0.24





      
  USB Disk Security  කියලා කියන්නේ අපේ computer එකට පිටතින් ඒ කියන්නේ
Offline විදියට ඇතුලුවන virus වැනි කරදරකාරී progamme වලින් සුපිරි ආරක්ෂාවක්
ලබා දෙන මෘදුකාංගයක් කියාලා කියන්න පුලුවන්.දැන් ඔයාල බලයි කොහොමද
offline විදියට virus එන්නේ කියලා. මම කියන්න උත්සහා කරේ pen වැනි USB වලින්
එන virus ගැනයි මේ මෘදුකාංගය මගින් ඔබේ pen එක පරිගණකයට
සම්බන්ධ කල මොහොතේම ක්‍රියත්මකවේ ඒ කියන්නේ අපි pen එක
Scan කරන්න කියලා දෙන්න ඕනේ නෑ.
pen එක  PC එකට ගැහුව ගමන් ඒකේ virus
තියේ නම්  පෙන්වනවා ඒ වගේම ඒවා automatically delete වෙනවා . 
තව තියෙන වාසි තමයි මේ මෘදුකාංගය අනෙකුත් antivirus මෘදුකාංග  වගේ
හැමවෙලේම update කරන්න ඕනේ නෑ , මේ මෘදුකාංගය භාවිතා කරනවිට 
පරිගණකය slow වීමක් එහෙම සිදුවන්නේ නෑ, මෙය අනෙකුත් antivirus  
මෘදුකාංග සමග සසදන කල ඉතා කුඩා මෘදුකාංගයක්(4.98MB) කියලා කියන්න පුලුවන්.

Internet පහසුකම නැති යාලුවන්ට නම් මේ software එක ගොඩාක් වටිනවා.
 අනෙකුත් antivirus Software install කරන්නට ඕනේ නෑ එයාලට  virus වලින් 
එයලගේ පරිගණකය ආරක්ෂාකරගැනීමට කදිම භාන්ඩයක් මේක.
මේ මෘදුකාංගයේ තියෙන features පහල දාල තියෙනවා.

USB Scan


Data Protection



System tool


මේක නොමිලේ දෙන මෘදුකාංගයක් නම් නෙවෙයි සල්ලි දීලා ගන්න ගියොත් ලොකු
ගානක් වෙනවා ඒ හීන්දා crack එකත් එක්ක තමයි මම දෙන්නේ



Download කරන ආකාරය 

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 5ක් ඇතුලත එක ඔබන්න
එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.
ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් comment එකක් දාල යන්න. 

-------------------------------------------සුභ දවසක්---------------------------------------

0 අදහස්:

Post a Comment